Shutter.Movie.එක.හොයල.දෙනවද

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Shutter.Movie.එක.හොයල.දෙනවද

    මචන්ලා මට Shutter Movie එක හොයල දෙනවද. 2004 ආව එක තමා ඕන.mediafire links ඕන
    Hd/Brrip නම් වඩා හොදයි

    shutterwh7sg9.jpg


    EeuP3.png

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැතකදී ටෙලිවිෂන් එකෙත් ගියා...
    චිත්‍රපටිය පරණ වුනත් කොයි කාලේ බැලුවාත් ඒ චිත්‍රපටියෙන් උපරිම ආශ්වාදය ලබා ගන්න පුලුවන්..
    බයානක චිත්‍රපටි බලන කවුරුත් මේ චිත්‍රපටිය නම් මග හරින්න යන්නේ නෑ..