Shutterstock Images

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට කියනවද මෙන්න මේ shutterstock වගේ ඉමේජ් සයිට්ස් වලින් වෝටර්මාක් නැතුව ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රම තියෙනවානම් ඒ මොනවද කියලා......

    ShutterStock-logo.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ekak tiyenawa machan

    credit card ekak eke details site ekata dila register weyan

    one taram images download karana puluwan

    ටහිකෙයි..... එච්චර සෙල්ලං දාන්න බෑ බං මට මේ දුවගේ මොන්ටිසෝරි එකේ වැඩ වගයකට ඕනා ෆොටෝස් දෙක තුනක් (ප්ලේට් එකක තියෙන ජෙලි එකක ෆොටෝස්) ගන්නයි හොයන්නේ.....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ටහිකෙයි..... එච්චර සෙල්ලං දාන්න බෑ බං මට මේ දුවගේ මොන්ටිසෝරි එකේ වැඩ වගයකට ඕනා ෆොටෝස් දෙක තුනක් (ප්ලේට් එකක තියෙන ජෙලි එකක ෆොටෝස්) ගන්නයි හොයන්නේ.....

    warez sites wala and torents collections wala podak balapan

    shutterstock eke godak ewa na bun eliye.. apit account ekak hadagena purchase karanwa itin one eka :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    warez sites wala and torents collections wala podak balapan

    shutterstock eke godak ewa na bun eliye.. apit account ekak hadagena purchase karanwa itin one eka :no:

    warez sites කිව්වේ......? :eek::eek:

    පොඩි ක්‍රැක් ෆයිල් එකකින් කරන හැටි තිබ්බා වෙබ් සර්ච් කරද්දී....... එක බාගෙන ට්‍රයි කලත් මොකක්ද ෆයිල් එකක් මිසිං එකේ...... :dull::(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    warez sites කිව්වේ......? :eek::eek:

    පොඩි ක්‍රැක් ෆයිල් එකකින් කරන හැටි තිබ්බා වෙබ් සර්ච් කරද්දී....... එක බාගෙන ට්‍රයි කලත් මොකක්ද ෆයිල් එකක් මිසිං එකේ...... :dull::(

    virus yakoww

    dan tawa thread ekak dapan virus gihin hard eka format una kiyala RIP :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    virus yakoww

    dan tawa thread ekak dapan virus gihin hard eka format una kiyala RIP :(

    :baffled::oo: ගිය සතියේ ඒ ට්‍රයි එක දුන්නේ........ තාම නම් අවුලක් නෑ........ මම කරන්න කලින් චෙක් කළා ස්කෑන් කරලා.... අවුලක් නම් නෑ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මංනම් ගූගල් දෙවි පිහිටෙන් තමා හොයන්නේ.. තාම නම් හොයාගන්න බැරිවෙලා නෑ මොකුත්...:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මංනම් ගූගල් දෙවි පිහිටෙන් තමා හොයන්නේ.. තාම නම් හොයාගන්න බැරිවෙලා නෑ මොකුත්...:yes::yes:

    ගුගල් දෙයියන්නාන්සේ ළඟ තියෙන එව්වට වඩා සුපිරි ෆොටෝස් එකේ තියෙනවනේ බං වෝටර්මාක් දාලා..... :(