SIATM එපා කිව්ව දොස්තරලට මේවා හොඳද දන්නේ නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    SIATM එපා කිව්ව දොස්තරලට මේවා හොඳද දන්නේ නෑ

    mUIkOOW.png


    TWkkwGd.png


    QLS6CYk.png


    px0CxGC.png


    8xz9pFY.jpg


    makRlLH.png

    යකෝ SIATM එකේ වත් වැඩ තුනම එවුන් හිටියේ නෑ

    AL කියන්නේ හැකියාව මනින සාධාරණ ක්‍රමයක් නෙවයි තමයි ,

    හැබැයි මීට වඩා හොද එවුන් SAITM එකෙන් එලියට එන්න ඇති


    මේ හෙට දවසේ අපේ රටේ මිනිස්සුන්ට බේත් දෙන්න ඉන්න දොස්තරලා

    මෙයාලට පුළුවන් නම් SAITM එවුන්ට බැරි වෙන්න කිසිම හේතුවක් නෑ



    SAITM අර්භුදයට meddo පංති වර්ජනය කරලා තව අවුරුදු දෙකක් යනකන් ලංකාවට අලුත් දොස්තරලා නෑ , ඒ කියන්නේ කොළඹ ඇතුළු ලංකාවේ පධාන රෝහල් වල වෛද්‍ය වරු හිඟය තියෙනවා ,

    ඒවා පුරවන්න පත්වීම් අරන් එන කට්ටිය තමා මේ .

    මම නම් කියන්නේ මීට වඩා හොඳ එවුන් ඉන්නවා SAITM එකෙන් ගන්න පුළුවන්
    අනික් උන් මොනා උනත් ලංකවේ ඉගෙන ගත්තු එවුන්



    සැ යු: මේ ප්‍රශ්නයට වෛද්‍ය සිසුන් කිසිම අයුරකින් විරෝධතාවයක් දැක්වීමට බලාපොරොත්තු නොවේ . ( දැනටමත් ඔවුන්ගේ ජීවිත අවුරුදු දෙකක් වන්දි ගෙවා ඇති බැවින් රටේ ප්‍රශ්න තමන් කරට නොගත් යුතු බව බහිතරයක් ප්‍රකාශ කර ඇත .)
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    GMOA මොකක් හරි බූරු කතාවක් දැම්මම ගොන් හරක් වගේ පිලිගන්න එපා බන්. මොලයක් තියනවනේ උඹට? ඵොඩ්ඩක් හොයලා බලපන්. මේ දාලා තියන ඩොක්ටර්ස්ලට වෛද්‍ය සභාව පත්වීම් ගන්න ඕන ලියකියවිලි දීලා නෑ. ඒක නිසා එයාලා මේ රටේ සෞඛ්‍ය පද්ධතියට එන්නේ නෑ. ඩොක්ටර් කියලා ටයි දාගෙන අහින්සක මිනිස්සු ඇපයට තියාගෙන රටේ අර්බුධ හදන දෙකයි පනහෙ නවීන් සොයිසලා පාදෙනියාලා හරිත අලුත්ගේලා වගේ සක්කිලි බල්ලොන්ට කඩේ යන්නේ නැතුව කරුණු කාරණා හොයලා කතා කරපල්ලා. 2018 නොවැම්බර් පත්වීම් දෙන්න හිටපු වෛද්යවරුන්ට පත්වීම් නොදෙන්න GMOA කටයුතු කරලා දැන් හොස්පිට්ල් වල ඩොක්ටර්ස්ලට වැඩියෙන් වැඩ කරන්න සිද්ධ වෙලා ලෙඩ්ඩුත් අමාරුවේ දාන තැනට බල්ලෝ දාලා තියෙන්නේ. පොඩ්ඩක් හොයලා බලලා රටේ ජීවත් වෙයන් ගොබ්බයෝ වගේ ඉන්නේ නැතුව.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මේ මොනවද කියවන්නේ :oo:

    උන්ට ඊයේ පත්වීම් දුන්නේ දන්නේ නැත්තම් හොයල බලපන් :nerd:

    ඒකවත් තේරෙන්නෙ නැතුවද උඹ මේවා දාන්නේ?:D මේ ලිස්ට් එක 2018 නොවැම්බර් සීමාවාසික පත්වීම් දෙන්න හිටපු ඩොක්ටර්ස්ලගේ ලිස්ට් එක. ඒකෙ උසස් පෙල සුදුසුකම් නැති ඩොක්ටර්ස්ලට පත්වීම් දෙන්න වෛද්ය සභාව සහ අමාත්‍යන්සය කටයුතු කරලා තියෙන්නෙ.
    මාත් ඩොක්ටර් කෙනෙක් බන්. අපි නොදැන මොනවද දන්නේ නෑ දුන්න පත්වීම්. පව් බන් උඹ. මොකෙඛරි කිව්ව් ගමන් උඹ ඇස් දෙකෙන් දැක්කා වගේ එනවා කියවන්න.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    '''''''''''මේ දාලා තියන ඩොක්ටර්ස්ලට වෛද්‍ය සභාව පත්වීම් ගන්න ඕන ලියකියවිලි දීලා නෑ. ඒක නිසා එයාලා මේ රටේ සෞඛ්‍ය පද්ධතියට එන්නේ නෑ. .....

    එතකොට උන් ERPM කලේ කොහොමද ?
    ඒක තියන්නේ SLMC එකෙන් නෙවෙයිද ?
    උන්ට ERPM කරන්න පුළුවන් නම් ඇයි SAITM එවුන්ට බැරි :angry::angry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඒකවත් තේරෙන්නෙ නැතුවද උඹ මේවා දාන්නේ?:D මේ ලිස්ට් එක 2018 නොවැම්බර් සීමාවාසික පත්වීම් දෙන්න හිටපු ඩොක්ටර්ස්ලගේ ලිස්ට් එක. ඒකෙ උසස් පෙල සුදුසුකම් නැති ඩොක්ටර්ස්ලට පත්වීම් දෙන්න වෛද්ය සභාව සහ අමාත්‍යන්සය කටයුතු කරලා තියෙන්නෙ.
    මාත් ඩොක්ටර් කෙනෙක් බන්. අපි නොදැන මොනවද දන්නේ නෑ දුන්න පත්වීම්. පව් බන් උඹ. මොකෙඛරි කිව්ව් ගමන් උඹ ඇස් දෙකෙන් දැක්කා වගේ එනවා කියවන්න.

    :rofl::rofl::rofl:
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    එතකොට උන් ERPM කලේ කොහොමද ?
    ඒක තියන්නේ SLMC එකෙන් නෙවෙයිද ?
    උන්ට ERPM කරන්න පුළුවන් නම් ඇයි SAITM එවුන්ට බැරි :angry::angry:




    Erpm කරන්න බෑ කිව්වේ සයිටම් එවුන් මනෙ. උන්ගෙන්ම අහගනින් ඒක.ඇයි උන් ඒකට කැමති නැත්තේ කියලා, අනික erpm සහ පත්වීම් ලැබීම දෙකක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Erpm කරන්න බෑ කිව්වේ සයිටම් එවුන් මනෙ. උන්ගෙන්ම අහගනින් ඒක.ඇයි උන් ඒකට කැමති නැත්තේ කියලා, අනික erpm සහ පත්වීම් ලැබීම දෙකක්.[/QUOTE]


    saitam eke unta erpm nathuwa enter wenna puluwan seen ekak neda une?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Erpm කරන්න බෑ කිව්වේ සයිටම් එවුන් මනෙ. උන්ගෙන්ම අහගනින් ඒක.ඇයි උන් ඒකට කැමති නැත්තේ කියලා, අනික erpm සහ පත්වීම් ලැබීම දෙකක්.

    එතකොට උන් ERPM කලේ කොහොමද ?
    ඒක තියන්නේ SLMC එකෙන් නෙවෙයිද ?
    උන්ට ERPM කරන්න පුළුවන් නම් ඇයි SAITM එවුන්ට බැරි :angry::angry:

    මේ දාලා තියන ඩොක්ටර්ස්ලට වෛද්‍ය සභාව පත්වීම් ගන්න ඕන ලියකියවිලි දීලා නෑ. ඒක නිසා එයාලා මේ රටේ සෞඛ්‍ය පද්ධතියට එන්නේ නෑ. .
    මම ඇහැව්වේ ලියකියවිලි දීල නැත්තම් කොහොමද උන් ERPM කරන්නේ ?
    ERPM කරන්න දෙන්නේ GMOA එක පිළිගන්න mbbs එකක් තියනවා නම් විතරනේ :angry:
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,318
    1,023
    113
    මචන්ලා, GMOA කියන්නේ වුර්තිය සමිතියක්. SLMC කියන්නේ වෛද්‍ය වුර්තිය සහ අද්‍යාපනය නියාමනය කරන රාජ්‍ය ආයතනයක්.
    ලංකාවේ වෛද්‍යවරයෙක් විදියට වැඩකරන්න නම් SLMC එකේ ලියාපදිංචිය තියෙන්න ඕනේ. එකට

    1)ලංකාවේ උසස්පෙළ කරලා රාජ්‍ය විශ්වවිද්යලෙක වෛද්‍ය පිටයට ගිහින් හරි ලෝකේ ඕනෙම SLMC පිළිගත් (ඇත්තටම WHO පිළිගත්) විශ්වවිද්යලෙකින් MBBS හෝ ඊට ගැලපෙන උපාදියක් ගන්න ඕන.
    2)කල්කිරියාව හොඳ වෙන්න ඕන( ඕක බලන්න ක්‍රමයක් නැහැ)
    3) ලංකාවේ උසස්පෙළ හරි ඊට සමාන (ලන්ඩන් A /L ) වගේ විබාගේකින් අවම සුදුසුකම් ( c 2, S 1) අරන් තියෙන්න ඕන.

    එතකොට EPRM කියන්නේ මොකක්ද? ලෝකේ වෙන රටකින් අරන් එන උපාදියෙන් ලංකාවේ සේවය කරන්න සුදුසුද කියල බලන විබාගේ. ඒක තියන්නෙත් SLMC එකෙන්ම තමයි. එකට මුලික සුදුසුකම තමයි ලංකාවේ පුරවැසි වීමත්, මුලික උපාදිය තිබීමත්,
    ඒක pass උන පමණින් ඉතුරු කරුණු නැතුව SLMC registration ලැබෙන්නේ නැහැ.


    දැන් බලමු සෛටෙම් ප්‍රශ්නේ. එතැනදී සෛටෙම් එක අවම A/L සුදුසුකමක් බලන්නේ නැතුව හැමෝම බඳවා ගත්තා. ලංකාවේ ඉගෙනගත්ත නිසා eprm ලියන්න ඕනේ නැහැ කියලත් තර්කයක් ගේනවා. නමුත් SLMC ලියපදින්ච්ය ගන්න ගියාම හිර උනා .

    දැන් මේ දාල තියෙන ලිස්ට් එකේ අයත් EPRM පාස් හැබැයි A/L නැති නිසා ලියාපදිංචි වෙන්න බැරුව හිටිය අය.(ඒගොල්ලන්ට අයේ A/L ලියල එන්න පුළුවන් මම හිතන්නේ).

    නමුත් සෛටෙම් ප්‍රශ්නෙන් සීමාවාසික ඩොක්ටර්ස්ලා බඳවාගන්න කල්ගිය හෙතුවෙන්, සෞක්‍ය අමත්යන්සේ EPRM සුදුසුකම් ඇති SLMC ලියාපදිංචිය තියෙන සෙට් එකක් බදවගන්න යද්දී කවුරුහරි හොරාට සුදුසුකම් නැති මේ ගොල්ලත් ලිස්ට් එකට දාල.
    ඇත්ත කතාව නම් කොළඹ ප්‍රයිවට් හොස්පිටල් ගොඩක් දුවන්නේ මේ අයව හොරාට දාල තමයි