SIATM එපා කිව්ව දොස්තරලට මේවා හොඳද දන්නේ නෑ
යකෝ SIATM එකේ වත් වැඩ තුනම එවුන් හිටියේ නෑ
AL කියන්නේ හැකියාව මනින සාධාරණ ක්‍රමයක් නෙවයි තමයි ,
හැබැයි මීට වඩා හොද එවුන් SAITM එකෙන් එලියට එන්න ඇති
මේ හෙට දවසේ අපේ රටේ මිනිස්සුන්ට බේත් දෙන්න ඉන්න දොස්තරලා
මෙයාලට පුළුවන් නම් SAITM එවුන්ට බැරි වෙන්න කිසිම හේතුවක් නෑ
SAITM අර්භුදයට meddo පංති වර්ජනය කරලා තව අවුරුදු දෙකක් යනකන් ලංකාවට අලුත් දොස්තරලා නෑ , ඒ කියන්නේ කොළඹ ඇතුළු ලංකාවේ පධාන රෝහල් වල වෛද්‍ය වරු හිඟය තියෙනවා ,
ඒවා පුරවන්න පත්වීම් අරන් එන කට්ටිය තමා මේ .
මම නම් කියන්නේ මීට වඩා හොඳ එවුන් ඉන්නවා SAITM එකෙන් ගන්න පුළුවන්
අනික් උන් මොනා උනත් ලංකවේ ඉගෙන ගත්තු එවුන්
සැ යු: මේ ප්‍රශ්නයට වෛද්‍ය සිසුන් කිසිම අයුරකින් විරෝධතාවයක් දැක්වීමට බලාපොරොත්තු නොවේ . ( දැනටමත් ඔවුන්ගේ ජීවිත අවුරුදු දෙකක් වන්දි ගෙවා ඇති බැවින් රටේ ප්‍රශ්න තමන් කරට නොගත් යුතු බව බහිතරයක් ප්‍රකාශ කර ඇත .)

මේ ලිස්ට් එක 2018 නොවැම්බර් සීමාවාසික පත්වීම් දෙන්න හිටපු ඩොක්ටර්ස්ලගේ ලිස්ට් එක. ඒකෙ උසස් පෙල සුදුසුකම් නැති ඩොක්ටර්ස්ලට පත්වීම් දෙන්න වෛද්‍ය සභාව සහ අමාත්යන්සය කටයුතු කරලා තියෙන්නෙ. 