SIBC International college - Piliyandala දන්න අය එන්න

damith144

Well-known member
  • Dec 7, 2021
    865
    307
    63
    මෙක ගැන දන්න අය ඉන්නවද? මෙකේ local cambridge එකලු කරන්නේ. Admission - 100000 i. monthly 5000k wage ganne. හෙට තමයි admission ganne. මේක ගැන දන්න හෝ යන කෙනෙක් ඉන්නවනම් ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඇයි ළමයව ඉන්ටනැෂනල්ම දාන්න හදන්නෙ? හොද රීසන් එකක් නැත්නම් නිකරුනේ දාන්න එපා.