නාසා සමික්ෂාණ ගැන දන්න අය

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    නාසා සමික්ෂාණ ගැන දන්න අය

    දන්න කට්ටිය දැකපු කට්ටිය ඉන්නවනම් මම මේ කියන දේ ඇත්තද කියලා කියන්න.....
    නාසා ආයතනය මගින් මුහුද යට ඇති ගිණි කදු ගැන කරන ලදා සමික්ෂණයකින් සොයාගෙන තියෙනවාලු..... ඒ ගිණි කදු පිපිරෙනකොට ඒ ලග ඉන්නවාලු ලොකු පාණුවො ජාතියක් එ අය ඒවායේන් පිටවන ලාවා ආහාර වශයෙන් ගන්නවාලු ....... ඒවා ආහාර වශයෙන් ගත්තම ඒ අය එතනම මැරෙනවාලු, මැරිලා අයේ ඒතනම උපදිනවා කියලා කියනවාලු..... ඒ සත්තු විශාල පනුවො ජාතියක්ලු.... මට දැනගන්න ඔනේ මෙක ඇත්තද කියලා .... මේ සම්බන්ධයෙන් මට කිව්වේ ස්වාමින්වහන්ේ මක් උන්වහන්සේටත් තව කව්ද පුද්ගලයෙක් කියලා තියෙන්නේ උන්වාහන්සේටත් මේකේ ඇත්ත නැත්ත දැනගන්න ඕනේලු.. එක ඇත්තනම් එකත් එක්තරා ආපායක් හෝ නිරයක් වෙන්න පුලුවන් නිසා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පනුවාෙ නං දන්නෑ :no: :no:
    ෆීනික්ස් කුරුල්ල නං ගිනි අරං මැරිල එ් අලු වලිංම ඉපදෙනව :yes: :yes:
    බම්ප්
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    දන්න කට්ටිය දැකපු කට්ටිය ඉන්නවනම් මම මේ කියන දේ ඇත්තද කියලා කියන්න.....
    නාසා ආයතනය මගින් මුහුද යට ඇති ගිණි කදු ගැන කරන ලදා සමික්ෂණයකින් සොයාගෙන තියෙනවාලු..... ඒ ගිණි කදු පිපිරෙනකොට ඒ ලග ඉන්නවාලු ලොකු පාණුවො ජාතියක් එ අය ඒවායේන් පිටවන ලාවා ආහාර වශයෙන් ගන්නවාලු ....... ඒවා ආහාර වශයෙන් ගත්තම ඒ අය එතනම මැරෙනවාලු, මැරිලා අයේ ඒතනම උපදිනවා කියලා කියනවාලු..... ඒ සත්තු විශාල පනුවො ජාතියක්ලු.... මට දැනගන්න ඔනේ මෙක ඇත්තද කියලා .... මේ සම්බන්ධයෙන් මට කිව්වේ ස්වාමින්වහන්ේ මක් උන්වහන්සේටත් තව කව්ද පුද්ගලයෙක් කියලා තියෙන්නේ උන්වාහන්සේටත් මේකේ ඇත්ත නැත්ත දැනගන්න ඕනේලු.. එක ඇත්තනම් එකත් එක්තරා ආපායක් හෝ නිරයක් වෙන්න පුලුවන් නිසා..

    බුදු දහමේ කියවෙන නිරය ඊට වඩා ගොඩක් පහලින් තියෙන්නෙ..ඔය කියන දේ ඇත්ත නම් ඒක තවත් එක තිරිසන් ලෝකයක් විතරයි
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    http://news.nationalgeographic.com/...epest-worm-earth-devil-science-animals-life/#

    Related Content

    36157.jpg

    Enlarge
    The head of the new nematode Halicephalobus mephisto.
    Image courtesy Gaetan Borgonie, University Ghent

    A "devil worm" has been discovered miles under the Earth—the deepest-living animal ever found, a new study says.

    ADVERTISING

    The new nematode species—called Halicephalobus mephisto partly for Mephistopheles, the demon of Faustian legend—suggests there's a rich new biosphere beneath our feet.

    Before the discovery of the signs of the newfound worm at depths of 2.2. miles (3.6 kilometers), nematodes were not known to live beyond dozens of feet (tens of meters) deep. Only microbes were known to occupy those depths—organisms that, it turns out, are the food of the 0.5-millimeter-long worm.

    "That sounds small, but to me it’s like finding a whale in Lake Ontario. These creatures are millions of times bigger than the bacteria they feed on," said study co-author Tullis Onstott, a geomicrobiologist at Princeton University in New Jersey.

    (See "Deepest-Ever Fish Caught Alive on Camera.")

    "Shocking" Worm Evolved For Harsh Depths

    Onstott and nematologist Gaetan Borgonie of Belgium's University of Ghent first discovered H. mephisto in the depths of a South African gold mine. But the team wasn't sure if the worms had been tracked in by miners or had come out of the rock.

    To find out, Borgonie spent a year boring deep into mines for veins of water, retrieving samples and filtering them for water-dwelling nematodes. He scoured a total of 8,343 gallons (31,582 liters) until he finally found the worm in several deep-rock samples.

    (See "World's Deepest Mines Highlight Risks of New Gold Rush.")

    What's more, the team found evidence the worms have been there for thousands of years. Isotope dating of the water housing the worm placed it to between 3,000 and 12,000 years ago—indicating the animals had evolved to survive the crushing pressure and high heat of the depths.

    "This discovery may not surprise passionate nematologists like Gaetan, but it’s certainly shocking to me," Onstott said.

    "The boundary of multicellular life has been extended significantly into our planet."

    Worm Inspires Search for Extreme Life

    Onstott hopes the new devil worm will inspire others to search for complex life in the most extreme places—both on Earth and elsewhere.

    (Read "Searching for New Earths" in National Geographic magazine.)

    "People usually think only bacteria could exist below the surface of a planet like Mars. This discovery says, Hold up there!" Onstott said.

    "We can't negate the thought of looking for little green worms as opposed to little green microbes."

    Devil-worm study appears online June 1 in the journal Nature.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    kawuda bun danne owa
    owa eththa or boru kiyanna dekapui ekek wath nane

    physicaly loke jeewath weyan bun
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    documentary ekaka ohoma scene ekak kiuva vage mathakai bn.... habai lava aharayata gannava kiyala kiuve na... un sulfur or phosphorus (not sure) valin shakthiya nipadavagena jeeva kriya sidukaranava kiyala kiuva vage thamai mathaka :rolleyes: poddak hoyala balapan. anika uba kiyana vidihe apayak gena nevei bn documentary eke giye. adika ushnathvayak thiyena parisarayakata unath oroththudena jeeveen innava kiyana eka :P