කුරුණැගල ඉඩම් මිල ගැන දන්න අය එන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,980
    10,147
    113
    https://www.instantstreetview.com/@7.522748,80.329486,109.67h,-4.79p,2.36z,_CNDmgTtjVwxkL3kBdhEfQ


    මෙන්න මේ හරියේ දැක්කේ. මේ කොයි හරියද
    පැල්ලන්දෙනිය ඔතනින් මීගමු පාරට යන්න පුළුවන් හරස් පාරක් තියනවා ඒ පාරේ වෙන්න ඇති. අනිත් පැත්තට නම් තියෙන්නේ කුඩාගල්ගමුව ඒ පැත්තේ ඔය ගානට යන්නේ නෑ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මාස්පොත කියන්නේ කුරුණෑගල නගර සීමාවේ. ඒ හරියේ පදිංචියට නම් හොදයි. ඇතුලට වෙන්න නම් ගන්න එපා තමන්ගේ වාහනයක් නැත්නම්. ප්‍රවාහන පහසුකම් අඩුයි.
    පදිංචියට ගන්න නෙමේ මචන්. අරන් දාන්න.
    dan nam perch eka 250000-300000 athara parata kittuwa.
    ඔය ගණන් තමා ඉක්මන් එකේ තියෙන්නේ
    මගෙත් ඉඩමක් තියනවා මාස්පොත ප්‍රධාන පාර අයිනේ විකුණන්න හෝ බද්දට පර්චස් 23.5 ක්
    කවුරුහරි ඉන්නවනම් කියන්න.......
    උබ හරියටම දන්නේ නැද්ද මචන් ඔය හරියේ ඉඩම් වල ගණන්. ඇතුලට වෙන්න හරි. Mainroad ඉදන් 500m උනත් අවුලක් නැ.
    පාරට මායින් වෙන්න ඔය ගානට බෑ මචන්
    පාරට මායින්ම නෙමේ මචන්. මට මෙන්‍ රොඩ් ඉදන් 500m ඇතුලට උනත් අවුලක් නැ. මට හරියටම ප්‍රයිස් එක දැනගන්න ඔනි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔප්පු බලල ගනින්, අපි එකක් ගන්න ගිහින් අර බුක්තියට විතරක් තියන ඔප්පු සින් එකක් තිබ්බේ මාස්පොත තමා
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඔප්පු බලල ගනින්, අපි එකක් ගන්න ගිහින් අර බුක්තියට විතරක් තියන ඔප්පු සින් එකක් තිබ්බේ මාස්පොත තමා
    සින්නක්කර තිබ්බොත් තමා ගන්නේ නම්. අනිත් මගුල් නම් ගන්නේ නැ. අරන් කෙලවිලා තියෙනවා හරවන්න ගිහින්.
     
    • Like
    Reactions: Gwynbleidd

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    පදිංචියට ගන්න නෙමේ මචන්. අරන් දාන්න.

    ඔය ගණන් තමා ඉක්මන් එකේ තියෙන්නේ

    උබ හරියටම දන්නේ නැද්ද මචන් ඔය හරියේ ඉඩම් වල ගණන්. ඇතුලට වෙන්න හරි. Mainroad ඉදන් 500m උනත් අවුලක් නැ.

    පාරට මායින්ම නෙමේ මචන්. මට මෙන්‍ රොඩ් ඉදන් 500m ඇතුලට උනත් අවුලක් නැ. මට හරියටම ප්‍රයිස් එක දැනගන්න ඔනි.
    ගන්න කලින් බලපන් ස්වර්නභූමි ඔප්පුද කියලා. අපේ මස්සිනා කාරයාගේ ඉඩමක් තියනවා උට දෑවැද්දට හම්බෙච්චි එකක් ස්වර්ණබූමි ඔප්පු. දෙන්න අමාරුයි. වගාවකට වගේ නම් හොදයි. අරන් දාපන්