Siberian~හස්කි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    හොද පෝස්ට් එකක්.. මන් නම් මුන් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. මට මතකයි උබ කාලයක් කිව්ව මේහේ රස්නෙට ඔරොත්තු දෙන්න පුලුවන් වැසීන් එකක් ගැන. එහෙම ගහල මේ රස්නෙ උන්ව හදන්න පුලුවන් ද බන්?
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    Uba laga GS pataw nadda ban?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    Uba laga GS pataw nadda ban?
    na ban. okkoma dunna. meke danme naththe eka ekage katha ahanna wenawa, pataw ammagen wen karana eka paw anam manam bla bla :sorry:. elage eken dennam. habai next eka skip karala karanne ban.. nath nam balli sawuththu wenawa. so next year wath wei.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    na ban. okkoma dunna. meke danme naththe eka ekage katha ahanna wenawa, pataw ammagen wen karana eka paw anam manam bla bla :sorry:. elage eken dennam. habai next eka skip karala karanne ban.. nath nam balli sawuththu wenawa. so next year wath wei.
    :sorry::sorry: hoda patiyek set kraganna thanakwath nadda ban
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    na ban. okkoma dunna. meke danme naththe eka ekage katha ahanna wenawa, pataw ammagen wen karana eka paw anam manam bla bla :sorry:. elage eken dennam. habai next eka skip karala karanne ban.. nath nam balli sawuththu wenawa. so next year wath wei.

    උඹ ගම්පහ කොහෙද මචං.පැටියෙක් කීය ගානේද දුන්නේ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොද පෝස්ට් එකක්.. මන් නම් මුන් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. මට මතකයි උබ කාලයක් කිව්ව මේහේ රස්නෙට ඔරොත්තු දෙන්න පුලුවන් වැසීන් එකක් ගැන. එහෙම ගහල මේ රස්නෙ උන්ව හදන්න පුලුවන් ද බන්?

    ඒ සෙන් බර්නාඩ් කියන බ්‍රීඩ් එක මචන්.
    ඒත් ඒ වැක්සීන් එක හිතන තරම් හරි යන්නේ නෑලු බන්.
    පස්සේ තමා මාත් දැනගත්තේ.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    :sorry::sorry: hoda patiyek set kraganna thanakwath nadda ban
    අපේ එක්කෙනා ගෙනාපු තැන නම් හොදයි. එයාලත් අපි වගේ තමා ජෝඩුවක් ඉන්නවට කරන්නෙ. මම අහල බලන්නම්. වෙන කොහෙන්වත් ශුවර් කරල කියන්න බෑ බන්. එකම අම්මගෙ පැටවු ක්‍රොසින්ග් දානවනෙ. ඒකනෙ කෙලිය,

    උඹ ගම්පහ කොහෙද මචං.පැටියෙක් කීය ගානේද දුන්නේ...
    පලවෙනි පැටිය මගෙ කලින් කෙල්ලට දුන්න 15ට. :love: අනිත් ඔක්කොම 16,500ට දුන්නෙ. අන්තිම එකාට පාවෝ එකත් ගහල 16ටම දුන්න. :D පාවෝ ගහල පොතක් දාල ගන්නව නම් 20ක් වත් වෙනව. ඒත් අපි 16ටම දුන්නෙ.

    දුඹුරු එකා අන්තිම එකා. මුරේ පැටවු 8යි. 3 වෙනිය ඩිලිවරි එකේම මලා.

    03_zpsosxoqfbo.jpg
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අපේ එක්කෙනා ගෙනාපු තැන නම් හොදයි. එයාලත් අපි වගේ තමා ජෝඩුවක් ඉන්නවට කරන්නෙ. මම අහල බලන්නම්. වෙන කොහෙන්වත් ශුවර් කරල කියන්න බෑ බන්. එකම අම්මගෙ පැටවු ක්‍රොසින්ග් දානවනෙ. ඒකනෙ කෙලිය,

    Ela ela thibboth kiyapan :love:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    siberian husky එකෙක් එක දවසක් දැක්ක කොළඹ beach side එකේ මාළුකඩේ හන්දිය හරියේ පාරකදී. නිල් පාට ඇස් දෙක නිසා මාර look එකක් තිබ්බේ උගේ :love: .