lkqwd123:20449262 said:
බලු ත්රෙඩ් එකේ දැකීමත් සතුටක් මිත්රයා
කාලෙකින්

Paare inna ballo , mkkuda wall balloda
mokakda ban uba thawama Bullmustiff gena demme nehe mata tikak aduwata sathi thunaka petiyek set wela innawa hathalihakata wage pirimi sathek gannakota monawada uge balanna one ban?
french bulldog la pugs la mehe hadanna hodaida ban
කට්ටිය ඉල්ලන පිලිවෙලට බන් මම ත්රේඩ් දාන්නේ.
නැත්තම් අසාධාරණයිනේ මචන්.
බුල් මස්ටිෆ් පැටියෙක් ගන්නකොට අනිවා අම්මවයි තාත්තාවයි බලපන්.
බුල් මස්ටිෆ් කියන්නේ හොද මහත බ්රීඩ් එකක්.
එක්ට්රා ලාජ් කබරයෙක් වගේ ලුක් එකක් තියනවා හොදට හැදුනු බුල් මස්ටිෆ් කෙනෙක්ගේ.
අම්මා,තාත්තා KASL රෙජිස්ටර්ද කියලා බලපන්.
පැටියව ගන්නකොට උන්ටම කියලා පැටියවත් KASL රෙජිස්ටර් කරවපන්.
බුල් මස්ටිෆ් පැටියෙක්ගේ උනත් දැනෙන්න හොද බරක් තියනවා.
හොදට උස්සලා බලපන් දැනෙන්න බරක් තියනවද කියලා.
heta yanawa ethana petaw godak innawa ekama ammage petawa dahayakata wedie lu okkoma hena lassanai ekek ganna ekada hoda joduwak ganna ekada?