Siberian~හස්කි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    lkqwd123:20449262 said:
    GoT wala inne huskylada bn..?

    ow bn!

    GOT එකේ ඉන්නෙ හස්කිලා නෙමෙයි උන්ගේ breed එක තමයි " northern inuit dog" ඔය සන්සාගේ බල්ලා (වෘකයා) සැබෑ ජීවිතේදිත් ඒකිගේ හුරතලා ලු
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයි ත්‍රේඩ්ස් , මයි රූල්ස් පොන්ස්.
    රිදුනා නේ ගොඩක්.
    බලාගෙන උබ කපපු දහයෙන් මගේ රෙප් කඩන් වැටෙයි.
    අනේ හුකේ.

    es38lVZ.jpg

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mokakda ban uba thawama Bullmustiff gena demme nehe mata tikak aduwata sathi thunaka petiyek set wela innawa hathalihakata wage pirimi sathek gannakota monawada uge balanna one ban?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mokakda ban uba thawama Bullmustiff gena demme nehe mata tikak aduwata sathi thunaka petiyek set wela innawa hathalihakata wage pirimi sathek gannakota monawada uge balanna one ban?

    කට්ටිය ඉල්ලන පිලිවෙලට බන් මම ත්‍රේඩ් දාන්නේ.
    නැත්තම් අසාධාරණයිනේ මචන්.
    බුල් මස්ටිෆ් පැටියෙක් ගන්නකොට අනිවා අම්මවයි තාත්තාවයි බලපන්.
    බුල් මස්ටිෆ් කියන්නේ හොද මහත බ්‍රීඩ් එකක්.
    එක්ට්‍රා ලාජ් කබරයෙක් වගේ ලුක් එකක් තියනවා හොදට හැදුනු බුල් මස්ටිෆ් කෙනෙක්ගේ.
    අම්මා,තාත්තා KASL රෙජිස්ටර්ද කියලා බලපන්.
    පැටියව ගන්නකොට උන්ටම කියලා පැටියවත් KASL රෙජිස්ටර් කරවපන්.
    බුල් මස්ටිෆ් පැටියෙක්ගේ උනත් දැනෙන්න හොද බරක් තියනවා.
    හොදට උස්සලා බලපන් දැනෙන්න බරක් තියනවද කියලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    french bulldog la pugs la mehe hadanna hodaida ban

    ෆ්‍රේන්ච් බුල් ඩොග්ස්ලාව අව්ලක් නෑ මෙහෙ හදන්න පුලුවන් මචන්.
    පග් උන්වත් හදන්න පුලුවන්.
    අව්ලක් නෑ.
    ෆ්‍රන්ච් බුල් ඩෝග්,පග් උන්ට සීතල ටිකක් ඕන.
    ෆෑන් එකක් වගේ දාලා තිබ්බාම හරි.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    කට්ටිය ඉල්ලන පිලිවෙලට බන් මම ත්‍රේඩ් දාන්නේ.
    නැත්තම් අසාධාරණයිනේ මචන්.
    බුල් මස්ටිෆ් පැටියෙක් ගන්නකොට අනිවා අම්මවයි තාත්තාවයි බලපන්.
    බුල් මස්ටිෆ් කියන්නේ හොද මහත බ්‍රීඩ් එකක්.
    එක්ට්‍රා ලාජ් කබරයෙක් වගේ ලුක් එකක් තියනවා හොදට හැදුනු බුල් මස්ටිෆ් කෙනෙක්ගේ.
    අම්මා,තාත්තා KASL රෙජිස්ටර්ද කියලා බලපන්.
    පැටියව ගන්නකොට උන්ටම කියලා පැටියවත් KASL රෙජිස්ටර් කරවපන්.
    බුල් මස්ටිෆ් පැටියෙක්ගේ උනත් දැනෙන්න හොද බරක් තියනවා.
    හොදට උස්සලා බලපන් දැනෙන්න බරක් තියනවද කියලා.

    heta yanawa ethana petaw godak innawa ekama ammage petawa dahayakata wedie lu okkoma hena lassanai ekek ganna ekada hoda joduwak ganna ekada?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    heta yanawa ethana petaw godak innawa ekama ammage petawa dahayakata wedie lu okkoma hena lassanai ekek ganna ekada hoda joduwak ganna ekada?

    එකම අම්මාගෙන් පැටව් දෙන්නෙක් ගන්න නම් එපා කෙල්ලයි,කොල්ලයි ක්‍රොස් කරන්න කියලා හිතාගෙන නම්.
    මිනිස්සුන්ගේ උනත් ලේ නෑයෝ ලමයි හැදුවාම හම්බෙන ලමයා අවුල් වෙනවා.
    සත්තුන්ගෙත් එහෙමයි මචන්.
    ක්‍රොස් කරන්න හිතාගෙන නම් එකම අම්මාගෙන් ජෝඩුවක් ගන්න එපා.