Side business

Black Rider

Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මචන් 3 wheelers ගන්න එපා බන්. උබලගේම අරහ්ෂාවට කියන්නේ. ඕක අනාරක්ෂිට වාහනයක්. ලංකාවේ මෑතකදී 3 wheelers කියක් accident උනාද බන්. 3 wheeler එකකට රටේ නීතියට අනුව යන්න පුළුවන් උපරිම වේගය 45 kmh . ඔය speed එකට වඩා ගිහින් හරවන්නත් බ. වාහනේ පෙරළෙනවා. . සමහර රටවල ඕක තහනම් කරපු වාහනයක්. වෙන business එකක් පටන් ගනින්. phone 4ක් 5ක් අරන් විකුනපන්. එහෙම දෙයක් කොරපන්. අනෙක රටේ petral මිල වැඩි වෙන හැටියට ඕක ලාබයක් තියන්න පුළුවන් business එකක් නෙමෙයි.
     
    • Like
    Reactions: f 16

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base

    e bay eken ne macho matath oka hithuna ,
    oluwath ridenwa ban mewa hithla
    but hithna kota mar u maru idea enne thanks
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,497
    5,684
    113
    lease karala vahanayak gannawanam poliya adu , gewanna pahasu ekak balala ganin
    nathnam pkkpma ekayie.., wal poliyane :(

    uba inna paththe anuwa wadak balapan..,
    ex : Ubalage paththe hoda pol thiyanawanam 15-20 ta aragena (samahara wita eta adu athie)
    35-40 wikunapan :)
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    lease karala vahanayak gannawanam poliya adu , gewanna pahasu ekak balala ganin
    nathnam pkkpma ekayie.., wal poliyane :(

    uba inna paththe anuwa wadak balapan..,
    ex : Ubalage paththe hoda pol thiyanawanam 15-20 ta aragena (samahara wita eta adu athie)
    35-40 wikunapan :)
    ela wade
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    bump bump

    සල්ලි ටිකක් තියෙනව නම් නැනෝ එකක් අරන් ටැක්සි සර්විස් එකකට දාන එක ත්‍රීවිලර එකක් ගන්නවට වඩා ලේසි ආරක්ෂිත නැද්ද මචන් ? මෙකෝ නැනෝ කැබ් සර්විස් කරන්නෙ කම්පැනි වලින් හින්ද සුවර් නෙ
    අනික ත්‍රී විලර් එක දෙන්න සුවර් පොරක් හොයන එක ත්‍රි විලර් එකක් ලීස් කරල ලීස් ගෙවනවට වඩා අමාරැයි
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    bump bump

    සල්ලි ටිකක් තියෙනව නම් නැනෝ එකක් අරන් ටැක්සි සර්විස් එකකට දාන එක ත්‍රීවිලර එකක් ගන්නවට වඩා ලේසි ආරක්ෂිත නැද්ද මචන් ? මෙකෝ නැනෝ කැබ් සර්විස් කරන්නෙ කම්පැනි වලින් හින්ද සුවර් නෙ
    අනික ත්‍රී විලර් එක දෙන්න සුවර් පොරක් හොයන එක ත්‍රි විලර් එකක් ලීස් කරල ලීස් ගෙවනවට වඩා අමාරැයි
    NANO EKA UNATH CHAA DRIVER KENEKUTA DUNNOTH E SCENE EKAMA THAMA WENNE:no: