ekath hoda idea ekak machoekane..nattam annex ekak hadala rent ekata denna tibba..
macho danawada ema deyak ,online jobak try karala balahan
මචන් 3 wheelers ගන්න එපා බන්. උබලගේම අරහ්ෂාවට කියන්නේ. ඕක අනාරක්ෂිට වාහනයක්. ලංකාවේ මෑතකදී 3 wheelers කියක් accident උනාද බන්. 3 wheeler එකකට රටේ නීතියට අනුව යන්න පුළුවන් උපරිම වේගය 45 kmh . ඔය speed එකට වඩා ගිහින් හරවන්නත් බ. වාහනේ පෙරළෙනවා. . සමහර රටවල ඕක තහනම් කරපු වාහනයක්. වෙන business එකක් පටන් ගනින්. phone 4ක් 5ක් අරන් විකුනපන්. එහෙම දෙයක් කොරපන්. අනෙක රටේ petral මිල වැඩි වෙන හැටියට ඕක ලාබයක් තියන්න පුළුවන් business එකක් නෙමෙයි.


ela wadelease karala vahanayak gannawanam poliya adu , gewanna pahasu ekak balala ganin
nathnam pkkpma ekayie.., wal poliyane
uba inna paththe anuwa wadak balapan..,
ex : Ubalage paththe hoda pol thiyanawanam 15-20 ta aragena (samahara wita eta adu athie)
35-40 wikunapan![]()

ammo emadaapo machan lease nam danna epa,anan manan fees kiyala ubawa nathi karai,mamath leasing company ekaka wada kara,ekai seen eka danne![]()

yup uba inne gamaka nam threewheel ekak ganin,diesel ekak,town nam inne wena athak bala ganinammo emada![]()

town ban ,wena athak tama dan bala gana wela tiyenneyup uba inne gamaka nam threewheel ekak ganin,diesel ekak,town nam inne wena athak bala ganin![]()
NANO EKA UNATH CHAA DRIVER KENEKUTA DUNNOTH E SCENE EKAMA THAMA WENNEbump bump
සල්ලි ටිකක් තියෙනව නම් නැනෝ එකක් අරන් ටැක්සි සර්විස් එකකට දාන එක ත්රීවිලර එකක් ගන්නවට වඩා ලේසි ආරක්ෂිත නැද්ද මචන් ? මෙකෝ නැනෝ කැබ් සර්විස් කරන්නෙ කම්පැනි වලින් හින්ද සුවර් නෙ
අනික ත්රී විලර් එක දෙන්න සුවර් පොරක් හොයන එක ත්රි විලර් එකක් ලීස් කරල ලීස් ගෙවනවට වඩා අමාරැයි

ow ban dan wena deyak hithana gamanNANO EKA UNATH CHAA DRIVER KENEKUTA DUNNOTH E SCENE EKAMA THAMA WENNE![]()