Side mirrors open/close වෙනකොට ඈතිල්ලෙන සද්දයක් එනවා. මොනත් spray කරන්න බයයි ඈතුලට යයි කියලා. WD40 හරියයි ද?