hodai namuth sinhayage tikak gorilla penumak thiyanawa neda ?
Peas kiyanna epaa ubala rajaa kalee owa kiwwa nam rajaaa ula thiyanawasinghaya ballek vage bung![]()

hodai namuth sinhayage tikak gorilla penumak thiyanawa neda ?
Peas kiyanna epaa ubala rajaa kalee owa kiwwa nam rajaaa ula thiyanawasinghaya ballek vage bung![]()

ඈ යකෝ දැනටත් සිංහ පාදේ ලග ඉදන් පඩිපෙල තියෙනවා
සීගිරි ගල මුදුනට යන්න එදා භාවිතා කලේ ලිෆ්ට් එකක්.ඒක් විදුලියෙන් ක්‍රියාත්මක කරන එකක් නෙමෙයි.ගල මුදුනේ ඉදන් ලීවරයක් මගින් ඉහළ පහළ කරලා තියෙන්නෙ.ඒක් සිංහ කටෙන් ඇතුල් වෙනකොටම තිබිලා තියෙන්නෙ.1831 දී සිගිරිය සොයාගන්නකොටත් ඒක තිබිලා තියෙනව.පොත්වල සදහන් අන්දමට ලංකාවේ පළමු පුරාවිද්‍යඥයා වන එච්.සිපි.බෙල් එක ගලවලා ඇතුල් වෙන දොර ගඩොල් වලින් වහලා දාලා තියෙනව.ඒ බිත්තිය අදත් බලාගන්න පුලුවන්.මේ ලිෆ්ට් එක තනි රත්තරන්ලු.තව ගොඩක් දේවල් තියෙනවා සීගිරිය ගැන ලියනවනම්.
මේ නුලේ ලොකු සංවාදයක් ගියා සීගිරිය ගැන ,කියවලා බලන්න.නොදන්න ඉතිහාසය හදාරන්න .
http://www.elakiri.com/forum/showthread.php?t=659167&highlight=sigiriya
[/QUOTE]බෙල් කියන්නේ නිදන් හොරෙක්නේ බන්. ඔය පරය සිගිරිය හොරාකාලයි තියෙන්නේ.
QUOTE=hemalsilva;19148664]සීගිරි ගල මුදුනට යන්න එදා භාවිතා කලේ ලිෆ්ට් එකක්.ඒක් විදුලියෙන් ක්‍රියාත්මක කරන එකක් නෙමෙයි.ගල මුදුනේ ඉදන් ලීවරයක් මගින් ඉහළ පහළ කරලා තියෙන්නෙ.ඒක් සිංහ කටෙන් ඇතුල් වෙනකොටම තිබිලා තියෙන්නෙ.1831 දී සිගිරිය සොයාගන්නකොටත් ඒක තිබිලා තියෙනව.පොත්වල සදහන් අන්දමට ලංකාවේ පළමු පුරාවිද්‍යඥයා වන එච්.සිපි.බෙල් එක ගලවලා ඇතුල් වෙන දොර ගඩොල් වලින් වහලා දාලා තියෙනව.ඒ බිත්තිය අදත් බලාගන්න පුලුවන්.මේ ලිෆ්ට් එක තනි රත්තරන්ලු.තව ගොඩක් දේවල් තියෙනවා සීගිරිය ගැන ලියනවනම්.
මේ නුලේ ලොකු සංවාදයක් ගියා සීගිරිය ගැන ,කියවලා බලන්න.නොදන්න ඉතිහාසය හදාරන්න .
http://www.elakiri.com/forum/showthread.php?t=659167&highlight=sigiriya