sign කරපන් ලු "සීපා" එපා කියලා.

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
sign කරපන් ලු "සීපා" එපා කියලා.

මෙන්න බොලේ, එදා මට "වහලෙක්" කියල කියපු, පුක උඩ දාගෙන "බෙලහීන සිරිසේනටයි" "නපුංසක රනිල්ටයි" කඩේ ගිය, යහපාලන ටොයියෙක් මට online petition link එකක් එවලා sign කරපන් ලු "සීපා" එපා කියලා.
තොපිට තොපේ JOB නැති වෙලා, පාර දෙපැත්තේ රෙන උන්ගේ ගූ ඇද්දත් මට වැඩක් නෑ මචන් ලා.ඔවා මට එවන්න එපා, එවුවට sign කරන්නෙත් නෑ. සීපා නෙමෙයි, මොන රෙද්දක් ගෙනාවත් මට ගැටලුවක් නෑ. මොකද මම සිංගප්පූරුවේ කරන රැකියාව ස්තීර රැකියාවක් විතරක් නෙවෙයි, මම ලබන වැටුපටවත් ඔකෙන් කිසිම ප්‍රශ්නයක් නෑ.
මම, අගෝස්තු 16 අතින් වියදම් කරගෙන ලන්කාවට පැමිණ මහින්ද ට චන්දය දමා ගිය වහලෙක්.
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
12510288_1713309698904911_9082161276802601769_n.jpg
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
අතින් අරන් පු.... තියා ගන්නව කියන්නෙ මේවට තමයි.. මු අපිට ඇරල අපේ අනාගත පරම්පරාවටත් අරිනව.. ඔක්කොමත් හරි මේකත් හරි
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය IT උන්දාල තමා සිරිසේනට පොනිලට උඩ දාගෙන පෆ් කරේ හොද වැඩේ ඔකුන්ට,:yes::yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අතින් අරන් පු.... තියා ගන්නව කියන්නෙ මේවට තමයි.. මු අපිට ඇරල අපේ අනාගත පරම්පරාවටත් අරිනව.. ඔක්කොමත් හරි මේකත් හරි
    සිරා කතාව බං, මොකුත් කරන්න බැරිනං නොකර පැත්තකට වෙලා හිටුකො.. අපිට කෙලවන්නෙ නැතුව:angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,285
    17,293
    113
    මුන්ට දැන් කෙලවුනහම තමා වහල්ලු මතක් වෙන්නේ.:lol::lol::lol:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,205
    672
    113
    වලස්ගුහාව.
    එතකොට තාමත් බයියෝ ටෝයියෝ බෙදිලා ඉන්නේ??? ලංකාවට / ලංකාවේ අනාගතේට කෙලවෙනකොට ටෝයියෝ රත්වෙනකොට බයියෝ සතුටු වෙනෝ.. එහෙමද??

    ඔන්න බයියන්ගේ තරම,

    රටට හොඳක් වෙන දෙයක් කරහල්ල බන්... මොකද අපිට ඉන්න හිටින්න තියන තැන මේක.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මෙන්න බොලේ, එදා මට "වහලෙක්" කියල කියපු, පුක උඩ දාගෙන "බෙලහීන සිරිසේනටයි" "නපුංසක රනිල්ටයි" කඩේ ගිය, යහපාලන ටොයියෙක් මට online petition link එකක් එවලා sign කරපන් ලු "සීපා" එපා කියලා.
    තොපිට තොපේ JOB නැති වෙලා, පාර දෙපැත්තේ රෙන උන්ගේ ගූ ඇද්දත් මට වැඩක් නෑ මචන් ලා.ඔවා මට එවන්න එපා, එවුවට sign කරන්නෙත් නෑ. සීපා නෙමෙයි, මොන රෙද්දක් ගෙනාවත් මට ගැටලුවක් නෑ. මොකද මම සිංගප්පූරුවේ කරන රැකියාව ස්තීර රැකියාවක් විතරක් නෙවෙයි, මම ලබන වැටුපටවත් ඔකෙන් කිසිම ප්‍රශ්නයක් නෑ.
    මම, අගෝස්තු 16 අතින් වියදම් කරගෙන ලන්කාවට පැමිණ මහින්ද ට චන්දය දමා ගිය වහලෙක්.

    කවුද මචන් උබට ඕක සයින් කරන්න කිව්වේ?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සුදු පුතා;19590901 said:
    එතකොට තාමත් බයියෝ ටෝයියෝ බෙදිලා ඉන්නේ??? ලංකාවට / ලංකාවේ අනාගතේට කෙලවෙනකොට ටෝයියෝ රත්වෙනකොට බයියෝ සතුටු වෙනෝ.. එහෙමද??

    ඔන්න බයියන්ගේ තරම,

    රටට හොඳක් වෙන දෙයක් කරහල්ල බන්... මොකද අපිට ඉන්න හිටින්න තියන තැන මේක.
    බෙදිලි හදන්න ලේසියි. ලිහන්න අමාරුයි. යූ ඇන් පිය බලේ ගන්න හදපු බයි ටොයි බේදෙ තව සෑහෙන්න කලක් තියෙයි.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මෙන්න බොලේ, එදා මට "වහලෙක්" කියල කියපු, පුක උඩ දාගෙන "බෙලහීන සිරිසේනටයි" "නපුංසක රනිල්ටයි" කඩේ ගිය, යහපාලන ටොයියෙක් මට online petition link එකක් එවලා sign කරපන් ලු "සීපා" එපා කියලා.
    තොපිට තොපේ JOB නැති වෙලා, පාර දෙපැත්තේ රෙන උන්ගේ ගූ ඇද්දත් මට වැඩක් නෑ මචන් ලා.ඔවා මට එවන්න එපා, එවුවට sign කරන්නෙත් නෑ. සීපා නෙමෙයි, මොන රෙද්දක් ගෙනාවත් මට ගැටලුවක් නෑ. මොකද මම සිංගප්පූරුවේ කරන රැකියාව ස්තීර රැකියාවක් විතරක් නෙවෙයි, මම ලබන වැටුපටවත් ඔකෙන් කිසිම ප්‍රශ්නයක් නෑ.
    මම, අගෝස්තු 16 අතින් වියදම් කරගෙන ලන්කාවට පැමිණ මහින්ද ට චන්දය දමා ගිය වහලෙක්.

    Rep added ++++
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේවට කතා කරලා වැඩක් නෑ... අපි කියන දෙයක් දැන් අහන්නේ නෑ..ඕනේ දේ කරලයි දැන් උන් ඉන්නේ......

    අපිමනේ වැරැද්ද කරගත්තේ... දැන් උන්ට බැනලා වැඩක් නෑ... මුල වැරැද්ද කලේ අපිමයි...

    බුදුසරණයි ලංකාවට.. :(:(
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    මෙන්න බොලේ, එදා මට "වහලෙක්" කියල කියපු, පුක උඩ දාගෙන "බෙලහීන සිරිසේනටයි" "නපුංසක රනිල්ටයි" කඩේ ගිය, යහපාලන ටොයියෙක් මට online petition link එකක් එවලා sign කරපන් ලු "සීපා" එපා කියලා.

    Posts: 570
    Join Date: Nov 2015 ?