sign කරපන් ලු "සීපා" එපා කියලා.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්දව බොකු බඩවැල් එළියට ඇදලා මරන්න උන් මේකේ හිටියා.
    වාහනේක ගැට ගහලා පාරේ ඇදන් යන්න උන් මේකේ හිටියා.
    මහින්දගෙ පවුල පිටින් සමූළඝාතනය කරන්න අය මේකේ හිටියා.
    මහින්ද ගංකබරයා මැදමුලන හොරා කිය කිය පැය 24ම කෑගහපු උන් මේකේ හිටියා.
    මහින්දට පක්ෂව කතා කරපු අයගේ දෙමාපියන්ට හෙන ඉල්ලපු අය , අම්මව දූෂණය කරන්න අය මේකේ හිටියා.
    මහින්දට කඩේගිය උන් බයියෝ -වහල්ලු වුනා.

    අන්න ඒ ටොයියෝ අපමණ අගයක් උදෙසා යහපාලනේ ගෙනාවා.

    උන් ගෙනාව යහපාලනේම උන්ගෙ පුකේ ටිංකිරි ගානකොට ඔන්න උන්ම දැන් බයියන්ට කියනවා හිනා වෙන්නෙ නැතිව සහයොගේ දෙන්නලූ.

    පරයෝ ලැජ්ජා නැතිව සහයෝගේ ඉල්ලන්න ඉස්සර පාපෝච්චාරණේ කරලා ඒකාලේ කිව්ව දේවල් වලට සමාව ඉල්ලලා හිටපියව්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හැමෝම තම තමන්ට කෙල වෙනකොට විතරයි කටවල් ඇරෙන්නේ.

    ඔය පෙස්සම නං සයින් කරත් නැතත් වැඩක් නැහැ කොහොමත් කවුරුත් බලන්නේ නැහැ.

    එත් උබ ලංකාවේ කවදහර් එනකොට මෙහෙ ගොඩක් වෙනස් වෙලා තියෙයි.

    අපිත් ඕකුන්ට කඩේ ගියේ නැහැ. අපිත් උන්ට චන්දෙ දුන්නේ නැහැ. දුන්න එවුන් එක්ක මල ආවට කමක් නැහැ. ඒත් ඕය වලි පොඩ්ඩක් අමතක කරපන් මචන්. මොකද අපි බෙදිලා කැ ගහ ගන්න එක තමා උන්ටත් ඕනේ. එතකොට උන්ගේ වැඩේ උන් ලස්සනට කරගන්නවා.
    අපි මරාගන්නේ නැතුව මේ ප්‍රශ්නෙදි ඒ ගැන කතා කරලා කරන්න පුළුවන් දෙයක් තියෙනවනන් කරපන්.
    (ඔය පෙස්සම නං සයින් නොකලට කමක් නැහැ ඕකෙන් වැඩක් වෙන්නේ නැහැ සත පහකට)

    මොකද ලංකාවට සුනාමියක් එන්න යන්නේ දෙවැනි පාරට.
     
    • Like
    Reactions: Randike Mendis

    දැන්වත් ඔය හුත්ත නවත්තහන් බං..
    නහය ලඟට වතුර ඇවිත් තියෙන්නේ... සමාව ඉල්ල ඉල්ල එක එකාට ඇඟිලි දික් කර කර ඉන්න ගියොත් මේ වෙලාවේ, මැරෙන්න තමා වෙන්නේ. මොකද ඕකෙන් ටෝයියෝ බයියෝ කියල වෙනසක් නැහැ සේරටම කෙල වෙනවා. එක දෙස්පාලුවෙක් වත් අන්තිමට අපිව බේරගන්න එන්නේ නැහැ.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    හැමෝම තම තමන්ට කෙල වෙනකොට විතරයි කටවල් ඇරෙන්නේ.

    ඔය පෙස්සම නං සයින් කරත් නැතත් වැඩක් නැහැ කොහොමත් කවුරුත් බලන්නේ නැහැ.

    එත් උබ ලංකාවේ කවදහර් එනකොට මෙහෙ ගොඩක් වෙනස් වෙලා තියෙයි.

    අපිත් ඕකුන්ට කඩේ ගියේ නැහැ. අපිත් උන්ට චන්දෙ දුන්නේ නැහැ. දුන්න එවුන් එක්ක මල ආවට කමක් නැහැ. ඒත් ඕය වලි පොඩ්ඩක් අමතක කරපන් මචන්. මොකද අපි බෙදිලා කැ ගහ ගන්න එක තමා උන්ටත් ඕනේ. එතකොට උන්ගේ වැඩේ උන් ලස්සනට කරගන්නවා.
    අපි මරාගන්නේ නැතුව මේ ප්‍රශ්නෙදි ඒ ගැන කතා කරලා කරන්න පුළුවන් දෙයක් තියෙනවනන් කරපන්.
    (ඔය පෙස්සම නං සයින් නොකලට කමක් නැහැ ඕකෙන් වැඩක් වෙන්නේ නැහැ සත පහකට)

    මොකද ලංකාවට සුනාමියක් එන්න යන්නේ දෙවැනි පාරට.

    :yes::yes:

    Kiriye yana me threads walata amatharawa Facebook eke ehema active adu gathiyak thiyenawa bn mekata :( (manda mama nam dakke ehemai)

    ekko meka genawata un kemathi naththam mun meka gena serious hithanne na..

    mona de wunath okkotama wada hapan hema u#$%# bai toi ga ga bedila berihan denawa witharai hari deyak karanne na kawruth hithanne na dan bedila hitiyata oka awama kela wenawa kiyala hemotama :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සුදු පුතා;19590901 said:
    එතකොට තාමත් බයියෝ ටෝයියෝ බෙදිලා ඉන්නේ??? ලංකාවට / ලංකාවේ අනාගතේට කෙලවෙනකොට ටෝයියෝ රත්වෙනකොට බයියෝ සතුටු වෙනෝ.. එහෙමද??

    ඔන්න බයියන්ගේ තරම,

    රටට හොඳක් වෙන දෙයක් කරහල්ල බන්... මොකද අපිට ඉන්න හිටින්න තියන තැන මේක.

    :dull::dull:

    12508842_1045876682152945_8547703153536113656_n.jpg
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මෙන්න බොලේ, එදා මට "වහලෙක්" කියල කියපු, පුක උඩ දාගෙන "බෙලහීන සිරිසේනටයි" "නපුංසක රනිල්ටයි" කඩේ ගිය, යහපාලන ටොයියෙක් මට online petition link එකක් එවලා sign කරපන් ලු "සීපා" එපා කියලා.
    තොපිට තොපේ JOB නැති වෙලා, පාර දෙපැත්තේ රෙන උන්ගේ ගූ ඇද්දත් මට වැඩක් නෑ මචන් ලා.ඔවා මට එවන්න එපා, එවුවට sign කරන්නෙත් නෑ. සීපා නෙමෙයි, මොන රෙද්දක් ගෙනාවත් මට ගැටලුවක් නෑ. මොකද මම සිංගප්පූරුවේ කරන රැකියාව ස්තීර රැකියාවක් විතරක් නෙවෙයි, මම ලබන වැටුපටවත් ඔකෙන් කිසිම ප්‍රශ්නයක් නෑ.
    මම, අගෝස්තු 16 අතින් වියදම් කරගෙන ලන්කාවට පැමිණ මහින්ද ට චන්දය දමා ගිය වහලෙක්.

    :lol::lol::lol: