මගේ අත්සන වෙනස් කරන්න හිතුවා..මෙච්චර කල් පාවිච්චි කරපු එක සරළ වැඩියි..ඒකෙ නොසැළකිලිමත් ගතියක් වගේත් තේරෙනවා..
මට දැනගන්න ඕනෙ ඒක එහෙම කරන්න පුළුවන්ද?
පරණ අත්සන පාවිච්චි කරලා හදපු බැංකු ගිණූම්,පාස්පෝට්,NIC,driving license වගේ ඒවට ගැටළුවක් වෙයිද?
දන්න කෙනෙක් කියා දෙත්වා!
මට දැනගන්න ඕනෙ ඒක එහෙම කරන්න පුළුවන්ද?
පරණ අත්සන පාවිච්චි කරලා හදපු බැංකු ගිණූම්,පාස්පෝට්,NIC,driving license වගේ ඒවට ගැටළුවක් වෙයිද?
දන්න කෙනෙක් කියා දෙත්වා!