උබ Adobe Audition ද පාවිච්චි කරන්නෙ ?
පුළුවන් නම් මටත් පොඩි උදව්වක් කරල දියන්. gypsies ලගෙ nonstop එකක් තියෙනවා. ඒක හරියට සින්දු දෙකක් මික්ස් වෙන තැන් beats match කරලා නෑ.
මරු බ්‍රෝ.උබ Adobe Audition ද පාවිච්චි කරන්නෙ ?
පුළුවන් නම් මටත් පොඩි උදව්වක් කරල දියන්. gypsies ලගෙ nonstop එකක් තියෙනවා. ඒක හරියට සින්දු දෙකක් මික්ස් වෙන තැන් beats match කරලා නෑ.
![]()

පුලුහන් දෙයක් තියනවනන් කරලා දෙන්නම්...මරු බ්‍රෝ.උබ Adobe Audition ද පාවිච්චි කරන්නෙ ?
පුළුවන් නම් මටත් පොඩි උදව්වක් කරල දියන්. gypsies ලගෙ nonstop එකක් තියෙනවා. ඒක හරියට සින්දු දෙකක් මික්ස් වෙන තැන් beats match කරලා නෑ.
![]()

එෆ් එල් ස්ටුඩියෝ බන්..ඕඩිශන් වලින් කොම්පෝස් කරන්න බෑනෙ![]()

එලම.. මම කියපු nonstop එක හදන්න බැරි තත්වෙක තියෙන්නෙ බන්. slow beat සින්දුයි fast ඒවයි ඔක්කොම එකගොඩේ. ඒක හදන එක බොරු වැඩක්. පුළුවන් නම් gypsies ලගෙ ඩාන්ස් කරන්න පුළුවන් ඔක්කොම සින්දු දාලා මික්ස් එකක් හදන්න. ඒත් ඉතින් minimum sound effects දාලා electric පැත්තට බර නෙකර classical baila type එකට හදන්න ඕන. වෙඩින්, පාටි වල play කරන්න වගේ පුළුවන්.
තව දෙයක් මම සජෙස්ට් කරනවා. පුළුවන් නම් අර SkrilleX ගෙ where are U now වගේ electro,EDM වගේ සවුන්ඩ් දාලා පොඩ්ඩක් medium-fast music එකක් හදන්නකො. උබේ soundcloud එකේ නියම tracks තියෙනවා උබ හදපු.![]()