• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මේ තරන් පට්ට tv series එකක් නම් මම ජීවිතේට බලල නෑ :cool::yes::D කොච්චර පට්ටද කියනවනම් විනාඩි 30 හරියට විනාඩියක් ගෙවුන වගේ :yes::D;) ඒතරම්ම සුපිරියි බන්.

    දැනට සීසන් 2යි එපිසෝඩ් 18ක් ඇවිත් තියෙනව මම ඒ ඔක්කොම බැලුව. Mr. Robot, Revolution වගේ ඒවට පස්සෙ බලපු සුපිරිම tv series එක. :D

    උබලත් ඒ වගේම කැමති ඇති කියල හිතෙනව.


    මචංලා උබල ටෙක් පැත්තට, ටෙක් ස්ටාටප් ගැන උනන්දු වගේ අය නෙමේ නම් මේක උබලට සෙට් වෙන එකක් නෑ :no:

    ඔන්න එඩිට් කරලම දැම්ම තවත් රෙප් කපන්න එපා එක කොටුවයි තියෙන්නේත් :sorry:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Mkdda bn story eka?

    Mr. Robot වගේ realistic ද? මොනවා ගැනද තියෙන්නේ?

    ටෙක් ස්ටාටප් එකක් ගැන බන්. උන් ඒක තැනකට ගේන්න කට කට්ට කොමඩියක් විදියට තියෙන්නේ. :D
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කඩ්ඩ බැරි එකා;19624216 said:
    ටෙක් ස්ටාටප් එකක් ගැන බන්. උන් ඒක තැනකට ගේන්න කට කට්ට කොමඩියක් විදියට තියෙන්නේ. :D

    එහෙමද Mr. Robot වගේ කතාවක් යනවා නම් ආසාවෙන් බලන්න තිබුණා.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එහෙමද Mr. Robot වගේ කතාවක් යනවා නම් ආසාවෙන් බලන්න තිබුණා.

    එච්චර සීරියස් නෑ මචං. මේක කොමඩියක් බට් මට මාර විදියට සෙට් උනා. :D:yes: ස්ටාටප් එකක් විදියට නැගිටින්න හදනකොට එන ප්‍ර‍ශ්න අරව මේව පට්ට. :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මරුසිරා;19624287 said:
    දාපිය හොද ලින්ක් එකක් බාගන්න

    mama nam okkoma torrent gaththe.

    torrent.ajee.sh

    ඕකට දාල ඩිරෙක්ට් ඩවුන් කරන්න. නමුත් කනෙක්ෂන් එක එච්චර හොද නැත්නම ඕක යූස් කරන්න එපා .zip file කේස් යනව. :sorry: