Sillicon Vally type tv series

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ sillicon vally එකේ season 3 එක එන්නේ අප්‍රේල් වල ලු. :angry::angry::angry::baffled: එපා වෙලා තියෙන්නේ බන්. ඒක එනකන් බලන්න ඒ ටයිප් එකේ ඒ කිව්වේ ටෙක් පැත්තට බර උබල බලපු පට්ටම tv shows මොනවද?

    මට නම් ඔය ස්පාටකස් වගේ කපා කොටා ගන්න ඒවා පේන්න බෑ :angry::angry::baffled::no:

     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කඩ්ඩ බැරි එකා;19628268 said:
    මට ඒක පට්ට අප්පිරියයි බන්. ඒකේ ඉන්න ප්‍ර‍දාන නලුවගෙ කටයි, අර චයින කෙල්ලගෙ කටයි පට්ට අප්පිරියයි.

    මට නම් ඒක සෙට් වෙන්නෑ.

    :baffled:

    ow poddak padaththara gathiyak thiyenawa......

    Silicon valley nam supirine......:D:D:D:D
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    Watch "Betas". the story is similar to Silicon Vally. though it is not much of a comedy.
    Anyhow it is talking about a real world scenario.


    NEdBIgaBWc08gf_2.jpg