Silo Epin9 කවුද ටනල් එකේදි කතාකරන්ඩ ඇත්තෙ?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    Silo කිවුවේ ඩඩ්ලි මහත්තයා හාල් දාන සයිලෝද ආයිබෝන්

    https://dudleysirisena.org/department/araliya-rice/

    :confused:
    images

    :P

    සීසන් දෙක හොදයිද බන්? සීසන් 1 නම් පට්ට..
    3 enakam inna wenawa dn confuse kala season 02 anthimata
    ------ Post added on Jan 22, 2025 at 3:33 PM
     
    • Love
    Reactions: Kalegana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    සීසන් දෙක හොදයිද බන්? සීසන් 1 නම් පට්ට..
    සීසන් ටූ එකේදි අපි බලාපොරොත්තුවෙන ස්ටෝරිය අපිට නොදි වෙන වෙන ඒවා පෙන්න පෙන්න ටිකක් අදිනවා. ඒත් අන්තිම එපි දෙකේ තුනේ ට්‍රැක් එකට ආවා. බලන්න වටින එකක්.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සීසන් ටූ එකේදි අපි බලාපොරොත්තුවෙන ස්ටෝරිය අපිට නොදි වෙන වෙන ඒවා පෙන්න පෙන්න ටිකක් අදිනවා. ඒත් අන්තිම එපි දෙකේ තුනේ ට්‍රැක් එකට ආවා. බලන්න වටින එකක්.
    අනිවා බලන්න ඕන. මම ඔක්කොම එපසොඩ් ඉවර වෙනකම් හිටියේ ඔක්කොම ටික එකපාරට බලන්න. පලවෙනි සීසන් එකත් මරු, අදම download කරනවා.
     
    • Like
    Reactions: ruchira55

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    ඒ තාරාවා සීසන් 1 එකෙත් ඉන්න්ව. ඒක ඇවිල්ල Silo එකේ Relic එකක්
    සීසන් 2 එකේ අන්තිමට පෙන්නන්නෙ අවුරුදු 300 ගානකට කලින් වෙච්ච සිද්දියක්. ඒ තාරාවා ඒ කෙල්ලත් එක්ක Silo එකට සෙට් වෙනවා. ඒ කෙල්ල මාද්යවේදියෙක්. කොහොමහරි සයිලො 18 පලවෙනි Revolution එකට ඒ කෙල්ලත් සම්බන්දයි, ඒ කේස් නිසා තමයි Relic ඔක්කොම තහනම් කරන්නෙ
    ඊලග සීසන් එකේ පෙන්නයි ඇයි මිනිස්සු සයිලො අස්සට දැම්මෙ... ඒක කාගෙ ප්ලැනක් ද කියල

    මුලින්ම සයිලොස් හදන්නෙ න්යශ්ටික අපද්‍රව්ය ගබඩා කරන්න. ලොකෙ නිතරම යුද්ද නිසා Raduation එක වැඩිවෙමින් තිබ්බේ. ඊට්පස්සෙ අන්තිම මොහොතේ ලොක්කො සෙට් එකක් තීරනය කරනවා මිනිස්සුන්ට නිදහස වැඩීයි එක නිසයි මිනිස් සන්හතිය විනාස වෙන්නෙ කියල. ඊටපස්සෙ උන් කරන්නෙ Nuclear 3 ක් ගහලා මිනිස්සුන්ව අදිනව සයිලො වලට. ඇද්දට පස්සෙ Nano Bots පාවිච්චි කරල මුලු ලෝකෙම මිනිස්සු විනාශ කරනව.
    එහම කරල ඔක්කොම සයිලො වලට ගිහින් තමන්ගෙ මතකය අමතක වෙන්න බෙහෙත් ගන්නව.ටික කාලයක් යද්දි හැමොටම පරන ලොකෙ ජිවත් උන විදිය අමතකයි. උන් දන්න එකම දේ සයිලො හදපු උන් හදපු ' The Pact 'කියන පොත විතරයි. ඒක තමයි උන්ගෙ නීති පොත
    kiyapanko okkoma kiyakaooooooo
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,901

    kohomada mechchara danne seson 3 tiyenawa da ?