Sim එකක් ගන්න help එකක්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,687
    583
    113
    ලන්ඩන් වත්ත
    මහත්වරුනි, ඔයාලා දැනට පාවිචිචිකරන mobile connection වලින් හොදම කනෙක්ශන් එක මොකද්ද ?
    Prepaid තමයි බලන්නෙ
    අවශයතාවය Youtube චැනල් / වලට facebook pages වලට register karanna යූස් කරන්න.
    තව ඩේටා වලටත් හොද plans එකක් නම් වඩා හොදයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,491
    1,298
    113
    United States
    Dialog prepaid එකක් ගන්න, coverage එකත් හොදයි data pack ටිකත් ලාබයි. Youtube FB register කරන්න ඒක හොදටම ඇති. ගන්න කලින් ඔයා ඉන්න පැත්තෙ signal කොහොමද කියල පොඩ්ඩක් බලල ගන්න
     
    • Like
    Reactions: London Mahathun

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,801
    1
    19,245
    113
    35
    Spain
    හච් හොඳයි. එත් ඊයේ සිග්නල් නම් සවුත්තුයි. මොබිටෙල් හොඳට සිග්නල් තිබ්බ. හැබැයි හච් එකේ හොඳ ඉන්ටනෙට් පැකේජ් තියෙනවා. මොබිටෙල් ටිකක් ගණන් වැඩි.
     
    • Like
    Reactions: London Mahathun

    4815162342

    Junior member
  • Aug 6, 2026
    98
    77
    18
    ඔයාගේ වැඩේට නම් Prepaid SIM එකක් + YouTube/Facebook ඇතුළත් Data Package එකක් තෝරගන්න එක තමයි හොඳම. YouTube channel සහ Facebook page register කරන්න වෙනම SIM එකක් භාවිතා කරන එකත් පහසුයි.
    OTP ලැබීම: YouTube/Google account සහ Facebook account verify කරන්න SMS හෝ call ලැබීම.
    Data වියදම: YouTube වීඩියෝ බලන්න, upload කරන්න සහ Facebook pages manage කරන්න.
    මාසික වියදම: නැවත නැවත reload කරන්න අමාරු නොවන package එකක්.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,687
    583
    113
    ලන්ඩන් වත්ත
    hutch මරු සිග්නල් තිබේනම් සහ බෑන්ඩ් ලොක් කලහැකි රවුටරයක් තිබේනම්!
    හච් හොඳයි. එත් ඊයේ සිග්නල් නම් සවුත්තුයි. මොබිටෙල් හොඳට සිග්නල් තිබ්බ. හැබැයි හච් එකේ හොඳ ඉන්ටනෙට් පැකේජ් තියෙනවා. මොබිටෙල් ටිකක් ගණන් වැඩි.
    hutch wala OTP enne nathi issues ehema nadda?

    ඔයාගේ වැඩේට නම් Prepaid SIM එකක් + YouTube/Facebook ඇතුළත් Data Package එකක් තෝරගන්න එක තමයි හොඳම. YouTube channel සහ Facebook page register කරන්න වෙනම SIM එකක් භාවිතා කරන එකත් පහසුයි.
    OTP ලැබීම: YouTube/Google account සහ Facebook account verify කරන්න SMS හෝ call ලැබීම.
    Data වියදම: YouTube වීඩියෝ බලන්න, upload කරන්න සහ Facebook pages manage කරන්න.
    මාසික වියදම: නැවත නැවත reload කරන්න අමාරු නොවන package එකක්.
    meeka thamai main requirement eka
    ------ Post added on Oct 18, 2026 at 1:02 PM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,099
    1,531
    113
    මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් මේ වගේ රටක හොයන්න බෑ..
    තමන් ඉන්න ප්‍රදේශයේ භූ විද්‍යාත්මක පිහිටීම සහ ඒ ඒ පැත්තේ තියෙන ISP ටවර් වල තත්ව සහ ඒ ටවර් වලට එන කනෙක්ෂන් එක්ක එක එක ටවර් වල ස්පීඩ් වෙනස් වෙනවා.
    කොහොමත් ඩයලොග් මොබිටෙල් වල කවරේජ් හොදයි. එයාලගේ ෆයිබර් ලින්ක් ලැබිලා තියෙන ටවර් වල ස්පීඩ් එකත් හොදයි.
    මම ෆෝන් එකේ ඩයලොග්.
    ගෙදරට SLTMobitel 10GB per day රව්ටර් කනෙක්ෂන් එකක් පාවිච්චි කරනවා. රව්ටර් එක සම්බන්ධ වෙන්නේ බෑන්ඩ් 3 සහ 5 වලින්.