Questions sim දෙකක් disconnect කරගන්න

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    Dialog, airtel sim දෙකක් තියනවා disconnect කරන්න ඕන...අයිති කෙනාට යන්න එන්න අමාරුයි...ඒ නිසා email එකක් දාලා වැඩේ කරගන්න පුලුවන් වෙයිද? එහෙම නැත්තං service point එකකට යන්නම ඕනෙද?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    masa dekak salli noda hitiya nam ibema disconnect wela 3weni mase call gannakota wena ekek gawa sim ekath thiyewi :-)
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    එයාටෙල් නම් ටික කාලයක් රීලෝඩ් දැම්මෙ නැති උනාම ඉබේම ඩිස්කනෙක්ට් වෙනව. හැබැයි රීලෝඩ් එකක් දාපු ගමන් ආපහු ඇක්ටිව් වෙනව.