Sim connection for mal

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    images

    machan hutch cuple sim unge branch walin ganna barida ?
    oya wikunana eun sure da bn ?
    kaleyak yanakota sim disconnect weida?

    sure kenek innawanam contact num ekak dennako
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars

    hutch couple එක දන්න තරමින් දැන් 3000ක් විතර වෙනවා.

    අඳුරන එකෙක් ඉන්නවා නම් අඩුවට ගන්න බලපන්.

    මාසෙට 200යි rental එක.

    Outgoing Free. 250 SMS.

    * SMS අඩුයි කියලා කෑ ගහන ඈයොන්ට කියන්නෙ......
    ගිහින් බලපන් hutch site එකේ.

    බැරිනම් මෙන්න code එක.
    *222*1#

    ගිහින් අරගනින් උඹලට ඕන කරන SMS

    Rs.10 ට 150 SMS
    Rs.20 ට 250 SMS

    2.45ක් කපාගන්නවා active කරනකොට.

    *222*1*1#
    150 SMS for 10Rs(+2.45)
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    images

    machan hutch cuple sim unge branch walin ganna barida ?
    oya wikunana eun sure da bn ?
    kaleyak yanakota sim disconnect weida?

    sure kenek innawanam contact num ekak dennako

    dan hutch eka nawattala ban...Onenan details danaganna PM me...Numbers danna ba
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො...

    airtel එකෙන් කපල් එකක් දෙනවා. මම නෙට් පැකෙජ් එක ගත්ත කෙන මට කිවුවා. සිම්වලට 2000ක් ඩිපොසිට් තියන්න වෙනවා. කොනෙක්ශන් ෆි එක 500 යි. එතකොට ඔක්කොම 2500යි.
    සිම් දෙක අතරෙ ෆ්‍රි. තව වෙන නෙට්වර්ක් වලට රු.600ක කොල් ගන්න පුලුවන් කිව්වා වගෙ.

    සිග්නල් තියනවනම් මෙක ලාබයි නෙද.. ගන්න කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. මම එයගෙ නම්බරෙ දෙන්නම්.
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    සහො...

    airtel එකෙන් කපල් එකක් දෙනවා. මම නෙට් පැකෙජ් එක ගත්ත කෙන මට කිවුවා. සිම්වලට 2000ක් ඩිපොසිට් තියන්න වෙනවා. කොනෙක්ශන් ෆි එක 500 යි. එතකොට ඔක්කොම 2500යි.
    සිම් දෙක අතරෙ ෆ්‍රි. තව වෙන නෙට්වර්ක් වලට රු.600ක කොල් ගන්න පුලුවන් කිව්වා වගෙ.

    සිග්නල් තියනවනම් මෙක ලාබයි නෙද.. ගන්න කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. මම එයගෙ නම්බරෙ දෙන්නම්.

    Mekema hoda benifit ekak dan tynawa pm ;)