මචන්ලා දැන් A/L ඉවර වෙනවානේ මේ මාසේ අග

ඉතින් මගේ GFටත් නිදහස ලැබෙනවා 4n එකක් එහේම ගෙදරින් ලැබෙනවා 


ඉතින් මගේ GFටත් නිදහස ලැබෙනවා 4n එකක් එහේම ගෙදරින් ලැබෙනවා 
ඉතින් මවන්ලා මට sms දාන්න cl ගන්න ලාභ connection එක කියන්නකො sim 2ක් ගන්න
මම තාම job කට්ටක් කරන්නැනේ ගෙදරින් දෙන කියකීයෙන් හරි තමා ඉතින් relord එකක් ඒහේම දාගන්නේ
මම දැනට පාවිච්චි කරන්නේ etisalat

හාපො 
දන්න එකෙක්ට ගන්න කියන්නැ මුල් කාලේ නම් හොදයි දැන් නම් බලන් ඉද්දි සල්ලි ඉවරවෙන්නේ සමහර වෙලාවට 1 .2 rs දන්නේම නැ කැපෙනවා

ඉතින් මට උදව්වක් විදිහට කියන්නකො මොකද්ද ලාභම connection එක කියලා
ඹය couple sim කියලා දෙන ඒවා ටික දවසක් යනකොට disconnect වෙනවා නේද?
කියන්න බලන්න හොදම sim එක මල් කඩන්න සල්ලි ලොකුවට වියදම්
වෙන්නේ නැතිගන්න තැනක් ?.කොහොමද අයකිරිම?
ආහ් මගේ රේප් දැන් 5 වෙලානේ හැමොටම දෙන්නම් comment වලට


Last edited:

uba eda deelane.onna mn dunna ekata 
call nam ona tharam wela katha karanna puluwan kisi awlak nathuwa