SIM TRAY SAMSUNG M10

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,423
    1
    42,504
    113
    ඩිස්ප්ලේ එක දාන කොට වෙන ට්‍රේ එකක් දාල බං
    දැං එක සිම් එකයි වැඩ කරන්නෙ. මෙමරි චිප් එකත් වැඩ නෑ
    අඩේ සිම් ට්‍රේ එකක් රුපියල් 2000 ක් වෙනවද :oo:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    Patta ganan BN. Mage m21 eke hamotama ena ledak awilla motherboard eka danna 35k illuwa. Mama phone eka gaththeth 39i. 😄

    Phone repair igenaganna puluwannam Maru job eka.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,423
    1
    42,504
    113
    Patta ganan BN. Mage m21 eke hamotama ena ledak awilla motherboard eka danna 35k illuwa. Mama phone eka gaththeth 39i. 😄

    Phone repair igenaganna puluwannam Maru job eka.
    මචං මම ටිකක් හොයල බැලුව
    සයිට්වල දාල තියෙනව 300-400ට
     
    • Wow
    Reactions: RottenCOLT

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,283
    1
    4,987
    113
    Sin-tertainment Den
    ඩිස්ප්ලේ එක දාන කොට වෙන ට්‍රේ එකක් දාල බං
    දැං එක සිම් එකයි වැඩ කරන්නෙ. මෙමරි චිප් එකත් වැඩ නෑ
    අඩේ සිම් ට්‍රේ එකක් රුපියල් 2000 ක් වෙනවද :oo:
    Aliex eke tiyanawa 200 gaanai
     
    • Love
    Reactions: AnuradhaRa