Similar games

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,102
    6,045
    113
    36
    හොඳ games ටිකක් කියාගෙන යන්න..

    age of mythology, commandos, Stray, Sherlock Holmes... වගේ ඒව ප්ලේ කරන කෙනෙක් ට
     
    • Like
    Reactions: Udee KJ

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,888
    13,099
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොඳ games ටිකක් කියාගෙන යන්න..

    age of mythology, commandos, Stray, Sherlock Holmes... වගේ ඒව ප්ලේ කරන කෙනෙක් ට
    ලැප් එකක් හොයනවා ගේම් ගහන්න නෙමේ කියලා වගේ තේරුමක් තියන පොස්ට් එකක් මේ සතියේ දැම්මේ ඔබතුමා නෙමේ ද
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,102
    6,045
    113
    36
    ලැප් එකක් හොයනවා ගේම් ගහන්න නෙමේ කියලා වගේ තේරුමක් තියන පොස්ට් එකක් මේ සතියේ දැම්මේ ඔබතුමා නෙමේ ද
    නැත තුමනි
     
    • Haha
    Reactions: Naughtykolla48

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    ත්‍රෙඩ් එක දාද්දි ටයිටල් එකට ත්‍රෙඩ් එක දාන වෙලාවෙ තියන Personality එක ත්‍රෙඩ් එක ටයිටල් එකේ prefix එකක් විදියට දාන්න
    එතකොට අපිට ලේසියි කියවන්න සහ රිප්ලයි කරන්න

    මේ අද ත්‍රෙඩ් එකට දාන්න තිබුනෙ මෙහෙම

    Personality:18 year old rpg gamer, Title : Similar games​

    තව Personality ටිකක් තියනවා නේ, සේරම දන්න එක, මුකුත්ම දන්නෙ නැති එක, සල්ලි තියන එක, හිඟන අනාත එක, වගේ
     
    • Haha
    Reactions: Ldy

    ඇවිල්ලා පූසා මරලා යනවා!
     
    • Haha
    Reactions: Udee KJ

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,501
    36,755
    113
    කෑගල්ල
    IGI 1, 2 :lol: :lol: ආයේ ඉවර කාර ලගදී.

    blood pressure වැඩි වෙලා තියෙන්නේ. Game ගහන ඒවායි, වැල, film, stress වෙන ඔක්කොම නවත්තලා තියෙන්නේ. මේකට එන එකත් limit කරලා.
    ඔය මගුල් ගහල තමා ඔලුවෙ කැක්කුමක් එන්න ගත්තේ. ඊට පස්සේ තමා කෙල වෙන්න ගත්තේ ටික ටික.
     
    • Sad
    Reactions: Ldy

    rraths

    Active member
  • Apr 11, 2024
    120
    105
    43
    හොඳ games ටිකක් කියාගෙන යන්න..

    age of mythology, commandos, Stray, Sherlock Holmes... වගේ ඒව ප්ලේ කරන කෙනෙක් ට
    Age of Mythology eke aluth version eka awilla tynwa. Eka maru.

    Cities Skyline hoday city builder game ekak.

    Parana ewagen Rise of Nations, Age of Empires
     
    • Love
    Reactions: Ldy

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,636
    1
    53,367
    113
    ප*යාගල
    sorry.com
    The Forest ගහපන්
    ආතල් ගේම් එක හැබැයි ඉවර කරන්න කල් යනවා. වැද්දොන්ගෙන් බේරෙන්නෙ ගහක් උඩ පැල ඇටෙව්වම උන් ඇවිල්ල ගහ කැපුවා මාත් එක්කම බිම. ආතල් ගේම

    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,102
    6,045
    113
    36
    Age of Mythology eke aluth version eka awilla tynwa. Eka maru.

    Cities Skyline hoday city builder game ekak.

    Parana ewagen Rise of Nations, Age of Empires
    ow wife දවසේම play කරනවා aluth version එක.. මමත් බලන් ඉන්නවා වේලාවකට