Simla Manali India

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඉන්දියාවෙ සිම්ලා, මනාලි පැත්තෙ ෆැමිලි යන එක ගැන අදහසක් දෙන්න පුලුව්න්ද....
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    පුලුවන් ,ලංකාවෙ ට්‍රැවල් ඒජන්ට්ල ගොඩක් කරන pkg එකක් තමා මනාලි-ශිම්ලා. පොඩ්ඩක් trip advisor බලලා යන්න ඕන තැන් decide කරලා හොද ට්‍රැවල් ඒජන්ට්ලගෙන් quotation අරගෙන බලපන් වාසි කවුද කියලා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ට්විටර් එකේ බලපං අමිල චතුරංග කියල ඩයල් එකක් ඇති. ඌ ගියා එකවතාවක් උගෙ අන්සතු දිනපොත කියල බ්ලොග් එකක් තියනවා. ඒකෙත් විස්තර ඇති