අනිත් කවුරුවත් වෙනස් නොවී මහින්ද රනිල්-මංගල-හකීම්-මනෝ... සංගමයට ගිහින් සරත් සන්ධානෙට ගියානම් ඒකෙන් පේන්නෙ මහින්ද බෙදුම්වාදී අදස් පිලිගත්ත බවත් සරත් බෙදුම්වාදයට එකහෙලා විරුද්ධ බවත් තමයි. එහෙම වුනොත් මම සරත්ට ඡන්දය දෙනවා.
ඒත් දැන් එහෙම වෙලා නැති නිසා මහින්දට තමයි ඡන්දය දෙන්න වෙන්නේ.
නියම කතාව 
UNP will never take a buffalo
oya deke prathipaththi wenas , eka nisa wenna beri wedak ,
hebi den wena dewal wala hetiyata ohoma hithna ekath ahanna deyak neme
ehenan ban JVP ekai UNP ekai ekata inne a paksha 2 hitiye nayai mugatiyai wagene. 