Simple Question for all SF & MR supporters

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
අනිත් කවුරුවත් වෙනස් නොවී මහින්ද රනිල්-මංගල-හකීම්-මනෝ... සංගමයට ගිහින් සරත් සන්ධානෙට ගියානම් ඒකෙන් පේන්නෙ මහින්ද බෙදුම්වාදී අදස් පිලිගත්ත බවත් සරත් බෙදුම්වාදයට එකහෙලා විරුද්ධ බවත් තමයි. එහෙම වුනොත් මම සරත්ට ඡන්දය දෙනවා.
ඒත් දැන් එහෙම වෙලා නැති නිසා මහින්දට තමයි ඡන්දය දෙන්න වෙන්නේ.
 
  • Like
Reactions: nadun07

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    අනිත් කවුරුවත් වෙනස් නොවී මහින්ද රනිල්-මංගල-හකීම්-මනෝ... සංගමයට ගිහින් සරත් සන්ධානෙට ගියානම් ඒකෙන් පේන්නෙ මහින්ද බෙදුම්වාදී අදස් පිලිගත්ත බවත් සරත් බෙදුම්වාදයට එකහෙලා විරුද්ධ බවත් තමයි. එහෙම වුනොත් මම සරත්ට ඡන්දය දෙනවා.
    ඒත් දැන් එහෙම වෙලා නැති නිසා මහින්දට තමයි ඡන්දය දෙන්න වෙන්නේ.

    :yes: නියම කතාව :)
     

    dj mighty

    Member
    Oct 22, 2009
    28
    1
    0
    Oya wage prashna ahala wadak na ban.....thada UNP karayo prabhakaran Unp eken illuwath uta denawa...e wagema thamai srilanka karayoth:(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,257
    2,453
    113
    37
    oya deke prathipaththi wenas , eka nisa wenna beri wedak ,

    hebi den wena dewal wala hetiyata ohoma hithna ekath ahanna deyak neme