Sinduwen Sinduwa II

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Menna mewwa hora wedaaaaaa
    Ottu naaaaaa
    :lol:

    Oya kawuru dapu ekakkada:eek: mage name ekath avilla:lol:eka newei natanna puluwanda :nerd:
    Ane mehemath hora weda aththatama :lol: ~ Maha re horekuth allagena :rofl:~


    මල් කුමාර ලිරික්ස් පොටෝ දාන්න බෑ:no:
    Mal kumara ? :lol: (wihilu therenawada danneth na meyata(Mal kumara ta) :baffled: mata banum ahagannath weida manda:rofl:)

    "මතකයන් ඔබේ සිතේ තබාගෙන
    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සුවඳ පොදට පවා ඔබේ පෙම් කරනා
    අදටත් මම ඔබගේ පලමු පෙම්වතා...~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුරුලේ නිතර සතපා
    පැතු ලෝකෙ මට ගෙන ආ
    හරි ලස්සනයි ඔබගේ ආදරේ මටනම්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම ඇහැවුවා හොරෙන් හදවතින්
    මම ඇත්තට ඔයාට ආදරේදෝ කියා
    මට හදවත කිව්වා තව පොඩ්ඩක්
    කල්පනා කලොත් හොදයි කි.....~
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සියපතක්‌ පිපුනා පොකුණු තෙර
    නිල් විලේ නිල් විලේ
    එක හිතින් පෙම් කලා නම් ඔ~
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කණ්ණාඩියකින් කිසි දවසක නෑ
    මූණ බලලා :rofl:

    කැඩපතකින් නෑ කිසි දවසක ගමරාල මූන බලලා
    මඟ වැටී තිබුණු කැඩපතක් අහුලගෙන තම පිළිරුව දැකලා
    අඩමානයක් නැති මේ ඉන්නේ මගෙ පියා තමයි කියලා
    බිරිඳටත් හොරෙන් උදේ හවස කැඩපතට මිනිහ වැඳලා
    කන්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා




    ================================


    ඔබ ගේ මතකෙන්
    මට යන්නට බෑ කිසිදා
    දෙනෙතේ කඳුළැල්
    අඩුවෙන්නෙ නැති හින්දා
    හිඳිනා තැනින් මෙලොවේ
    ඔබ එන්න යලි මා කෙරේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕලු පිපීලා වෙල ලෙලඳෙනවා
    සුදට සුදේ නංගෝ
    ඕලු නෙලාලා මාල ගොතාලා
    දෙන්නද සුදු නං
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol:Api nam kalinma danan hitiya oka :rofl:
    හා කමක් නෑ
    කැඩපතකින් නෑ කිසි දවසක ගමරාල මූන බලලා
    මඟ වැටී තිබුණු කැඩපතක් අහුලගෙන තම පිළිරුව දැකලා
    අඩමානයක් නැති මේ ඉන්නේ මගෙ පියා තමයි කියලා
    බිරිඳටත් හොරෙන් උදේ හවස කැඩපතට මිනිහ වැඳලා
    කන්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා
    Gypsies ලා කියන සින්දුව මේකද මාලිංග අයියේ.....මතක තිබ්බ වචන ටික දැම්මේ......:sorry:

    නන්දන සීත ගඟේ ප්‍රේම දියේ නාලා
    මකරන්ද පියරු ගාලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කැඩපතකින් නෑ කිසි දවසක ගමරාල මූන බලලා
    මඟ වැටී තිබුණු කැඩපතක් අහුලගෙන තම පිළිරුව දැකලා
    අඩමානයක් නැති මේ ඉන්නේ මගෙ පියා තමයි කියලා
    බිරිඳටත් හොරෙන් උදේ හවස කැඩපතට මිනිහ වැඳලා
    කන්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා




    ================================
    Hayyo hinawelama pana yanawa dan mage hapoii :lol::lol:

    ඔබ ගේ මතකෙන්
    මට යන්නට බෑ කිසිදා
    දෙනෙතේ කඳුළැල්
    අඩුවෙන්නෙ නැති හින්දා
    හිඳිනා තැනින් මෙලොවේ
    ඔබ එන්න යලි මා කෙරේ

    රාත්‍රිය වී.........
    නිහඬව නිසලව ඉන්නම්...
    බියද දැනේ දුකද දැනේ...
    රුදුරු වුනේ
    ඇයි හිමි සඳුනේ....~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා කමක් නෑ

    Gypsies ලා කියන සින්දුව මේකද මාලිංග අයියේ.....මතක තිබ්බ වචන ටික දැම්මේ......:sorry:

    නන්දන සීත ගඟේ ප්‍රේම දියේ නාලා
    මකරන්ද පියරු ගාලා

    ඔව් මල්ලි. කොහොම වුණත් "ක" වලින් පටන් ගන්න නිසා අවුලක් නැහැනෙ :)




    රාත්‍රිය වී.........
    නිහඬව නිසලව ඉන්නම්...
    බියද දැනේ දුකද දැනේ...
    රුදුරු වුනේ
    ඇයි හිමි සඳුනේ....~


    නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
    ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
    මගෙ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
    කියාගන්න බෑ ආදරේ
     
    • Like
    Reactions: Rex921

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රිදවන්නට ආයේමත්
    මතකෙට ඉඩ දෙන්නෙපා..
    ඔබ මා සතුවීලා උන් බව
    කිසිවිට අඟවන්නෙපා....~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා සිත යට කෝල සිනා
    රූප ශ්‍රියා මා සිත උ...

    Mal kumara ? :lol: (wihilu therenawada danneth na meyata(Mal kumara ta) :baffled: mata banum ahagannath weida manda:rofl:)

    1118lakmalkumara=1118lak+malkumara =malkumara:yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා සිත යට කෝල සිනා
    රූප ශ්‍රියා මා සිත උ...


    1118lakmalkumara=1118lak+malkumara =malkumara:yes:
    :lol:
    උණු කඳුලක් වී දෑසේ
    ඇයි ඉන්නේ හොර රහසේ
    හැඬුවාම දනුනාද මගෙ ආදරේ....~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ දෙව්දූ ඈ පැළඳූ
    ආදරයේ නිල් තරු ගැලපූ
    පෙම් කරපූ ඔබ සැඟවූ
    මාගේ හිත විතර ද මියුරූ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රහසේ හඬනා අප හැඟුම්...
    ලොව නෑ දන්නේ අප පැතුම්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතකයන් ඔබේ සිහිනයක් වගේ
    යලි යලිත් මැවේ මට නිරන්තරේ
    හැම ආත්මයක් පාසා ඔබ ආදරෙයි කීවා
    මට ජීවිතේ දැනුනා ඔය දෑසමයි ඕනා
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ​
    :love::love::love: