Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්න හොදා
ගාඩි ලඳකි ඇය අවසර පිංකඳ
ඩිංගක් හිත වාවන්න හොඳා...
 

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
    රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ….
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ….
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
    යලි කිසිදා නොලියූ මේ ආදරේ….​
    :)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රිදී පාට කල පා තුඩු
    පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට
    සම කලා
    සුමුදු මුදු දෙපා තුඩු වල
    පහස නොදැදෙනා
    යකඩ පය මගේ නුබ ලග
    හඩා වැලපෙනා

    :( :( :( :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදි යහනට ඔබ ඇවිදින් යනකොට
    කොහොම හිතන්න්නද මගේ නෙවෙයි කියලා
    අද හවසටවත් දකින්න ඇත්නම්
    අනේ ඔබයි ස...
     
    Last edited:

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සපුරා තහනම් ආදරෙ මට නම්...
    නෙතුපියාගන්න සදහට ටිකදිනයි තියෙන්නෙ'...
    නොදැන එ නුඔ විමසුවත්
    ආදරෙදැයි ඔබට මo...
    අතරමoවි ගොලුවුනෙ' ආදරෙ නිසා මo....
     
    වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවි...
    එපා කියද්දි බලහත්කාරෙන් යහනට කඩා වදී...
    විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත් කරලියෙ පාවි....
    එපා කියද්දි යහනේ සිරගත කොට පැනලා යාවි....
    මේ පැහැදිලි සඳ පානේ ... දඟලන තරු ලැජ්ජාවේ....
    දැනෙනා සිහින ගඟේදී ... එලි වෙනවා නොදැනේ...
    වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවි...
    එපා කියද්දි ඇවිටිලි කරකර සෙනෙහස ඉල්ලාවි...
    ප්‍රණීත මදිරා පෙරා පුරාදි උමතු වෙසින් කැරකී...
    එපා කියද්දි යහනේ සිරගත කොට පැනලා යාවි....
    Baby I love I love You my Baby....
    I want you I need you I love you my baby
    :P
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    :dull:

    වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා

    අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා​
    :)
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලං ලංව හිටියාට සෙවනැල්ල සේ
    වෙන් වෙන්ව ගිය දාට නාදුනන සේ
    පිං වන්ත යයි සිතුව මට මා කෙරේ
    දුක හිතුනා මා...

    Baby I love I love You my Baby....
    I want you I need you I love you my baby
    :P

    Yeah, yeah yeah, yeah yeah, yeah
    Yeah, yeah yeah, yeah yeah, yeah

    I'm in the club with my homies, tryna get a lil' v-I,
    Keep it down on the low key, cause you know how it feels.
    I said shawty she was checkin' up on me,
    From the game she was spittin' my ear you'd think that she knew me.
    So we decided to chill :P
    සිංහල විතරයි:P
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Madahas paalama nagala ennata
    Nokiyaa mata keewa
    Hithuwakkareta hithanam aathata
    Kohedo piyamanna
    Denuwan cha.......

    චංචලවේ හැගුම් රැයක් ගානේ..
    කදුළැල් එනවාමයි හදපානේ..
    පායා දියවී යන දේදුණ්නේ..
    දියවී යනවා ඔය ආදරේ..
    ඔබ ආ ලෙසටම ආයේ..
    වෙන්වෙන එක වෙනවාමයි..
    මායාවක්මයි ආදරේ..​
    :P
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Thread eke eka daala nane:eek::dull::baffled:


    Rayaka eka rayaka
    Oba aatha
    Paata nil paata
    E ahasa
    Na na na na ne
    Nana na na na na nae:lol:
    Sandata tharu sema
    Ma......

    ekane math beluwe:eek:

    මා හඩවලා......... හදවත සලා..........
    පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
    දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩ පැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර


    මම එන එන වෙලාවට "ව" යන්න තියෙන්නේ :baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol:Isuru thamay okata ahuwenne matanam dan va, na, la, sindu na okkoma vage daala iwaray:baffled:

    Rangira maa
    Oba egira simbina
    hiruta samana
    Panhinda maa
    Oba eyin genena
    geeya sa......
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    :lol:Isuru thamay okata ahuwenne matanam dan va, na, la, sindu na okkoma vage daala iwaray:baffled:

    Rangira maa
    Oba egira simbina
    hiruta samana
    Panhinda maa
    Oba eyin genena
    geeya sa......

    සුදු පාට මල් වැටුණ
    රතුපාට රැලි ගවුම
    අපෙ බාලේ සිහිවෙයි නගේ
    ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න
    මට තාම අසයි නගේ
    හිත ගාව හිර වෙච්ච
    ආදරේ කියා ගන්න
    තව කෝඩු කාරයි වගේ
    :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා...
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මගේ නම ගයාන් අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ උනාට
    මේ ලඟදි දවසක රුවැති යුවතියක් පැමිණියා...
    ඇත්තම කියනව නම් ඇගේ ඇස් ඒ හිනාව ඒ කතාව මගේ හදේ තදින්ම දැවටිලා
    ඉතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මන් මොන වැඩේ කරන්න හැදුවත්
    මගේ මතකයට එන ඇය මගේ හිතට දැන් නම් වදයක් වෙලා

    ඉතින් නුඹ /// ඇයට කැමති නම්
    සිතින් නුඹ දුරින් හිඳ පලක් නැත පෙම් කරලා
    මගේ දිවියේ මෙතෙක් නොදුටූ
    අමුතු සොඳුරු රුවක් එක්ක මා සිත දැවටිලා
    ඇයට නොකියා ල ල ල ල ලයෙහි සඟවා
    තවත් ඉන්න බෑ ඇය දෙස බලන්
    :lol::lol: