Sinduwen Sinduwa II

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තව....
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රහසින් මට රහසින්
    ලංවී කියූ කතා
    දෑසින් නුඹෙ දෑසින්
    මුළු ලොවම දීස් වුනා
    පිනි ඇහැරෙන සී....
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තනි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්......,
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ
    සුවද මා ලගින්..........~
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නා මල් පිපිලා මේ වැව් ඉව්රේ
    නා තුරු සෙවනැල්ලේ
    මල් පාවඩ සැදිලා
    බලා සිටින්නේ ඔබේ දෙපා.........~
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ai "ය" akura uyata karadara hirihara enawada :lol:

    hoyan awath maranna nam wenne na mawa gale gahuwath
    hirihara karanawa thama kohen hoyannada sinduuuu ?? :dull::growl::rofl:
    Anee apinam bayawei me sadda walata meyage :lol: ussala gahanawa polowe garandiya gahanawa wage hm (Kiwwa harida manda:baffled::rofl:)

    මල් වැහි සීතල මල් වැස්සේ...
    මල් මදහාසය මං දැක්කේ...~

     
    • Like
    Reactions: sdlrs6

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kanda kenda karanu pinisa
    kandata garahala
    kenda landa pamula laga sitiyalu thaniwila
    anda manda gana adure kenda patalawila
    kanda kada watei sithu kenda balapalla
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    hirihara karanawa thama kohen hoyannada sinduuuu ?? :dull::growl::rofl:
    Anee apinam bayawei me sadda walata meyage :lol: ussala gahanawa polowe garandiya gahanawa wage hm (Kiwwa harida manda:baffled::rofl:)

    මල් වැහි සීතල මල් වැස්සේ...
    මල් මදහාසය මං දැක්කේ...~


    ya yannen sindu one taram thiyenne :)

    garadi pole gahanna oya kabara goyekda :lol:

    dannam hodotoma ridewi
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තා මඬුලු අත වනාවී~
    එපා අහක බලන්න..
    මා ගැන මතකය ගුලි කර~
    මහවැලියට දමන්..
    smiley-next.gif

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    kanda kenda karanu pinisa
    kandata garahala
    kenda landa pamula laga sitiyalu thaniwila
    anda manda gana adure kenda patalawila
    kanda kada watei sithu kenda balapalla
    Meka matada kiwwe ? :P:rofl: Wahen horo kiyanna one nane ane kelinma kiyana deyak mage munatama kiwwanam iwarane.:lol:
    Anika oya me deth hithata gatthoth hodai "Take" :P
    kendak hithuwoth kandak unath peralanna bari kamakuth na hode :P:rofl::rofl::lol:

    ya yannen sindu one taram thiyenne :)

    garadi pole gahanna oya kabara goyekda :lol:

    dannam hodotoma ridewi
    Apo na mawa riddanna puluwan kenek thama ipadilawath nalu :rofl::rofl: