Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යනවා නම් අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරං
හිඟාකකා කොලපතත් අරන්
ලුණුයි බතුයි කමුකෝ ර...


nuhuru nupurudu rahasa pilibada
arutha adarayai kiya
සීනා "ය" වලින් ඉවරකරන්න එපා සිංදු නෑ:oo:.එකම සිංදු ටික පෝස්ට් කර කර ඉන්න තියෙන්නේ:frown:
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යනවා නම් අනේ මං අරන්
    යන තැනකට යන්න රත්තරං
    හිඟාකකා කොලපතත් අරන්
    ලුණුයි බතුයි කමුකෝ ර...



    සීනා "ය" වලින් ඉවරකරන්න එපා සිංදු නෑ:oo:.එකම සිංදු ටික පෝස්ට් කර කර ඉන්න තියෙන්නේ:frown:
    ado me sindu thiyenawa hariya :frown:

    rosa suwada pituwaka adare noliwwath
    thamath pana wage obata adareine man
    nethin gala bodawi
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විලේ නෙළුම් මල් කොපමන තිබුනත්
    එක මලකට පෙම්කරමි සිතින්
    නෙළන්න ආසයි දෝතින් ඒ මල
    මගේම වන්නට හැමදාමත්


    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
    නොසඟවා පවසන්නම්
    ඔබට ආදරෙයි මං
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
    කුමක් කරන්නද මං
    ඔබට ආදරෙයි නම්...


    ado me sindu thiyenawa hariya :frown:

    i
    කොහෙද බන් තියෙන්නේ:frown:"ය" වලින් පටන්ගන්න මේ ත්‍රේඩ් එකේ දාලා නැති ජනප්‍රිය සිංදු 10ක නම් දාපන් පුලුවන් නම්:eek:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා ප්‍රේමි සැනසෙන්නම්
    ඔබ සිත මට දෙනවානම්
    හිනැහෙන්නම් වලපෙන්නම්
    එක සිනා බිඳක් දේනම්
    ළඟ ඉන්නම් රැකගන්නම්
    ඔබ මා සතු වෙනවානම්
    පවසන්නම් බිය නෑ මං
    ඔය පෙම් සිත මා ළඟ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගෝවේ ගෝවේ ගෑනු පරාදයි
    රූපේ රූපේ මහද පිනා යයි

    නොමැතිව දෑත ඔබේ
    නොමැතිව දෑත ඔබේ
    රජකම රජකම නෑ පලක් අනේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මල් මද හාස පීදෙනා
    නිල් නෙතු ඈගේ වාසනා
    සෙනෙහස පෑවා ලං වීලා
    දුටුවම දෑස පෑ සිනා
    හද රැඳි ශෝක වේදනා
    සැනකින් යාවි හැන්ගීලා
    ඇය මගෙ ජීවෙ පෙම් ලෝකේ
    එක මග ආවෙ සංසාරේ
    නිදැල්ලේ සරන්නේ
    මා හා වස.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සීතම සීත හිම කාලේ
    සුදෝ සුදු හිම වැස්සේ
    ඔබේ දෑත පැටලිලා
    ඈත එපිට හිමයායේ
    තනිවෙන්න සිප ගන්න ආසයි
    මගේ හිම කුමරියේ
    තනිවෙන්න දග වෙන්න ආසයි
    මගේ හිම කුමරී

    සීත සෘතුව බොදවෙලා
    වසන්තයේ සොදුරු රැයේ
    තනිව ඉකිබිදිනා චෙරියායේ
    ගීයකින් මගේ හදේ
    ඇන්ද ඒ ලස්සන
    අමතක කරන්න ලෝබයි
    මගේ හිම කුමරී...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රත්න දීප ජන්ම භූමි
    ලංකා දීප විජය භූමි
    රත්න දීප ජන්ම භූමි
    ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ
    මාතෲ භූමියයී
    මාතෲ භූමියයී
    ආදි සිංහලේ ඒ
    ධීර මීමුතුන් ලෙයින්
    සාර වූ උ......


    කැම්පස් කාලේ මතක් වෙනවා :(:sorry:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී~
    මල් පිපෙන සුළඟ නීල වලා තුලට ගුලි වෙවී..
    සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පා වෙමින්~
    හදේ දොරටු විවර කලෙමි සොඳුර නුඹේ නමින්..
    smiley-next.gif

     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නුරා අම්බරේ පෑයූ සරා සඳ මගේ
    සදා සැගවුනේ අදුරේ තනිවෙමි කෙසේ
    සතුට නිමවුනා මතක වැලපුනා
    සිනා සැගවුනා දෑසේ කදුළු බොඳ උ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ හවා මල් පිදුවට බුදු කුටියේ
    අපි නිවන් යන්නෙ කොහොම ද ම‍ගෙ පොඩි මැණිකේ
    අපේ පැටව් ගියත් ගමේ නන්නත්‍තාරේ
    පුලුවන් ද මැණිකෙ නිවන් යන්න පැටව් පව් අපේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙම් පුරානේ සිහින දෙව්දුවදෝ
    මගේ ලෝකේ සවි ගෙනා හිරුදෝ
    සිත දැවුන තැවුන හැඬුනා
    ඔබ...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    බෝ මලුවෙ මල් සුවදක පැටලි
    අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
    සුපුරුදු උණුසුමකට සිත ඈදි
    ගේ දොර සෙල්ලම් පිටිය මතක්‌ වෙන්නේ..
    දං බෝවිටියා කැලේ .. මැදින්..
    එන්න සිතයි නුඹ ලග........................
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එලියට ආවේ
    මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත්වන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල නෙත් වලින් හොරෙන්
    ආලවන්තකම් කියූ රන් රුවැත්තියේ
    හිනැහිලා කොයි වසන් උනේ
    පාළු අම්බරේ සරා ප්‍රේම ගීතිකා ගැයූ
    පෙම් කිරිල්ලියේ තටු සලා
    කොයි ඉ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉර හඳ පායන ලෝකේ
    අලෝකය අතරේ
    සැප දුක සමබර වේ
    මේ ජීවින කතරේ...//
    සැප දුක සමබරවේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුන් බිගුන් අපේම ලෝකයක්
    අපේම ලෝකයක්...