Sinduwen Sinduwa II

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    2ihw66q.jpg


    Y අකුරෙන් ඉවර කරන්නවත් මන් ආය එන්නේ නැ මේකට
    ow ganan ganna epa ban
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යනවානම් අනේ මං අරන්
    යන තැනකට යන්න රත්තරං
    හිගා කකා කොලපතක් අරන්
    ලුනුයි බතුයි කමුකො සත්තරං

    දැන් කියපියව් "o" එකක් :P
    :eek:

    රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
    මිහිරේ මා හද කොද මල් පිපුණේ
    කැළඹුණු සුළඟේ කෙහෙරැල් සැලුනේ
    පිණි පතරේ මට ඔබෙ සුව දැනුණේ

    පෙම්මා සුරතළියේ ඉඟිබිඟි පා යන්න ගියේ
    ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ
    දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ
    ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරි...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රැස් විහිදෙන සමනළියකගෙන් ඉඟියක් ලැබුනාම~
    රැකගන්නම් දුර අවකාශේ ඉඟිලී යනදා~
    smiley-next.gif

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
    මතක රැස්වෙලා සිත අයාලේ ගියා
    සිතෙන්නේම නෑ නුබ මගේ නොවේ කියා
    ජීවිතේම දැන් මාගේ

     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Game rate kodi leladei sulange
    ranavirun pudana padha liyawei dasathe
    mawbimata barak no ranawiru puthune
    ran naamaya ranawiruwani obage
    Sooraveera theja bale penwa
    sihalapolawe apage urume rekala
    siyalu rukul sathuru yadam sidala
    api natamu gayamu gee
    sihanada pathura
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
    යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ලඳේ
    මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
    දිලිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ලඳේ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
    යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ලඳේ
    මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
    දිලිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ලඳේ

    දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ
    සවන වසා සිටියා ඔබේ හඩ ඇයිදෝ මට ඇසුනේ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා..
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා..
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා..
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිපි මල් මිට ඔබ අරගෙන
    මල් ගෙන හද අරණට
    එනතුරාම මං හවසට හීන දකින්නම්
    බෝ මලුවේ මල් පලසට
    මල් තියලා වඳිනකලට
    බණ බඩුවේ ඈතක ඉඳ බලාන ඉන්නම්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මගේහිත පුරා ළඟටම වෙලා
    ඉන්නවා ඔබ මගෙ වෙලා
    ජීවිතේ මගෙ ආදරේ
    ඒ ඔබ තමා ඔබ දන්...
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
    නුරාවෙන් වෙළී
    මල් පිපෙන සුළඟ නීල වලා
    තුළට ගුලි වෙවී
    සඳ හොරෙන් සිනා වී
    නිල් දිය මතට පාවෙමින්
    හදේ දොරටු විවර කළෙමි
    සොඳුර ඔබෙ නමින්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිදි යහනේ ඇයිද ශෝක සිතින්
    කුමුදු රාජිණී
    මා ඔබේ කුමුදු රාජිණී
    ඔබ නාවේ ඊයේ කිමද සොයා
    ඔබගේ රාජිණී
    නාඬා ඉන්න රාජිණී
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ග්‍රීක පුරාවතයක
    දෙවඟනක සේ
    සිතුම් රල පතරේ
    කිමිදෙනා
    ඔබ කවුරුදෝ
    දෑස.....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ද තරුමල් මට දන් දුන්~
    මගේ රුසිරු නුඹ අරගන්..
    හිරු තෙදවන් මට දන් දුන්~
    මගේ ඔටුණු නුඹ ලාගන්..
    smiley-next.gif

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බොරුවට අඬලා කිමද හැපෙන්නේ විමලා :shocked:
    කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා:no:
    උබ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා:dull:
    අනේ උඹේ පෙම්ඹර සයිමා කට් වෙලා.. :lol:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්
    මම ආස කරන මැණික් කැටේ නිල්
    දුර ඈත කැලේ ගල් ගුහායක ගෙවනව කල්
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්...