Sinduwen Sinduwa II

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙන හිතකට තුරුළු වෙලා,
    හැර යන්නම ඔබ ගියදා,
    තනියම හිත ඉකි බින්දා...
    ඇසු...~
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ සිත් පුරා අහසේ පායා
    සඳ කිරණ සේ දිස්නේ දීලා
    මා ලොවට ඔබ ඇවිල්ලා
    සුර කුමරියේ
    මට සිත් පුරා ආ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදරේ සිතේ කලඹා මා මුලා කලා..
    ජීවිතේ පුරා සෝදුක් දී ඔයා ගියා..
    සිහිනයෙන් පවා ඇවිදින් යලි යලිත් සොයා..
    පාරවා මගේ හැඟුමන් සැ......~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිදංඟනා කතාවකට අරුතක් වී සීත
    සදාතනික මතකය ඔබ ගෙනිහින් දුර ඈත
    හිත අද්දර තුරුළු වෙලා කියන්න කවි ගීත
    මට විතරයි මේ තනිකම නුඹ නෑ ළඟපාත
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තාමත් මුණ ගැහුනේ නැතත්
    දෑස් දෙක ඔබේ...
    හිතට හිතක් ලං වීලා
    කල්පයක් වගේ...
    දැනෙන තරම් ලග නැති පාළුව
    අනන්තය වගේ.....
    තාමත් ඔබේ හමුවීමත්
    මට හීනයක් ව......~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වහින වැස්සක් නොවේ දේවතාවී
    අඳුරු හැන්දෑවෙ හැටි මේ තමා
    එළිය නොනිමා රැයේ ඉන්න ළංවී
    ඔබට මුමුණන්න මුල් ආදරේ
    සීත නිම්නේ රැදී පෑව සෙනෙහේ
    සිතට සැනසුම් ගෙනේ සදා කල්
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වසර ගනනක - යොදුන් ගනනක
    ගමන් මග අප ගෙවා ඇත්තෙමු...
    තරු වියන් මත - කුසුම් පෙති මත
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු...
    එහෙත් සුහදිනි මගේ සෙනෙහස මෙතෙක් වේයයි
    මනින්නට ඔබ උගෙන නැත තව...

    මිලින කුසුමෙක - මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත් කල...
    සිතනු මැන ඔබ, ඔබට අවනත
    හදක් මිහි මත මෙතෙක් රැඳිවග...
    එහෙත් සුහදිනි මගේ සෙනෙහස මෙතෙක් වේයයි
    මනින්නට ඔබ උගෙන නැත තව...
    :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වසන් කරන්නට බෑ මගේ හිත අද
    පෙම් මල් පූදිනවා........ :baffled:

    සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
    පෙ......~
    :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිණි වැටුණට සුදු නෙලුමට
    බර වැඩි වෙන්නෑ
    මල පිපුණට පිණි බිඳුවල
    වෙනසක් වෙන්නැ
    ළඟ නොමැති ව දුර හිටියට
    අමතක වෙන්නෑ
    ඔයාගෙ ඔය පුංචි හිතට
    දුකක් දෙන්න බෑ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
    වසන්ත ගීතේ පවනේ පාවේ..
    විල් තෙර නිම්නේ හද සන්සුන් කල ගී හඬ යලි ඇසුනා
    කව්දෝ ආවේ කව්දෝ ආ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
    පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
    ඔබ බැස යන සඳ නම් ඔබ පරවෙන මල නම් ‍
    රැක ගනිමිද කෙලෙසින්..........~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නවදැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
    හිමියනි මට කළ නොහැක නිගා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට
    රහස් කියනවා........
    සඳ ආදරයෙන් අහස පුරා
    ර‍ටා මවනවා..........~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැහි පබලු සැලී ඉඟි කරනා හැටී
    දෙවුදුව අැසිපිය ගසතී
    මඟ දෙපස රැඳී ඔබ දෙසට හැරී
    මම නෙතු නොපියා හිඳිමී
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Motta rale :growl::P Me ahannako Kawru hari kenek oyata kalin sinduwa dala thibunoth ikmanata oyage eka wenas karala aayema wena ekak daanna lamayo :baffled::rofl::rofl:
    බෑ...:oo:


    මද සීත නළ රැල්ල දැඟලිල්ල පා
    කැළඹිල්ල වී ශසත විසිරී ගියා
    සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
    පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යන්තම්වත් මට සැනසෙන්න
    එක කවියක් ලියල එවන්න
    ඩිංගක්වත් හිත හරියන්න
    මල් පාරෙන් හිනැහී ....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බෑ...:oo:
    Be kiyanne nam samanyen eluwo thama:P E kiyanne obath ek eluwekii :dull::baffled::rofl:
    Habai nikanma nikam eluwekuth newe ane balan yanakota Motta eluwek ne me inne hm :dull::lol::lol:

    හද විමන් දොරෙන්.....,
    එන පැතුම් පවන් විහිද යයි හමා....
    පියඹනා කල්පනා රසේ දේ අමා... ~