Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙර භවේ අපි පෙමින් ළංවෙලා ඉන්නැතී
    සමුඅරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නැතී
    මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැතී
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තනිවී සිටින්නයි
    මා අදහස් කලේ....
    ඔබමයි සොයා ඇවිදින්
    එය වෙනස් කලේ......
    පහදා කියූවත් නැ
    සවන් යොමුකලේ......
    වේදනා පිරී‍ලොවක්
    ඔබයි බිහික.......~
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kath kawruwath nathi bawa dana dana
    math mage hithath >>>>>>>> thiyala
    obath giyanam hetak thiyewidooo
    matath iran nagena
     
    Last edited:

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ​
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යන්තම්වත් ඔබ සමීපයටවිත්......,
    සොමිසදවන් රුව දැක ගත හැකිනම්...
    හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත්කරනා...,
    මේ සිහින නිද්‍රාවෙන් මට මිදිය හැකි....
    මගෙ හදවත ඔබට මා පණ මෙන්......,
    පෙම් කරත හැකි.....~
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    යන්තම්වත් ඔබ සමීපයටවිත්......,
    සොමිසදවන් රුව දැක ගත හැකිනම්...
    හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත්කරනා...,
    මේ සිහින නිද්‍රාවෙන් මට මිදිය හැකි....
    මගෙ හදවත ඔබට මා පණ මෙන්......,
    පෙම් කරත හැකි.....~

    කියන්නට බැරි තරම් ඔබට අදරෙයි මං
    දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
    ඔබ ඇයි කුරිරු මේ තරම්
    සිතක් නැති කෙනෙක් මෙන්
    මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම්
    මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්​
    :love::love::love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෙලි තලන නුඹේ අතට
    රන් මුදුව ගොරගැඩිද දෝණි
    සෙනසුරුට පෙම්බදින දෝ...


     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමු වුනේ....
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුනේ........,
    අත් වැල් බැඳගෙන
    මංමාවත් දිග ඔහේ ඇවිද ගිය
    කාලය මතකද...~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිවුරාල පවසන්න මට ආදරෙයි නම්
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්
    එය සත්තකයි සොඳුරෙ මා මියෙනතා කල්
    ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ
    ගෑවී ලයේ මුව සිඹින්න ඕනේ
    ගිම්හානයේ කැන්දා සෙනේ
    දෙනවාද පෙම තෝරලා
    රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
    මා ජිවිතේ සඳ වගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගඟ තවම ගලයි
    ගංදෑල නිසසලව බලා හිඳියි
    ඔබ ගඟක් වගෙයි
    සිත් දෑලවරින් ඈතට ම ඇදෙ..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    දෑස තෙමිලා හීන පෙඟුනා
    ඔබට තිබු ආදරේ හින්දා
    ඔබම පතලා සිතැඟි ගලපා
    ආදරේ ටජ් මහලක් බැන්දා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී
    මට කෝලකම් පෙන්වනා
    සඳ කින්නරාවී හසකැන් මවාවී
    ඔබදෝ මගේ අ...
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අතීතය සිහිනයක් පමණයි හබෑ සුවඳක් නෑ..
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ
    තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ..
    සිනහ වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ.
    සොබා දහමට නොවන අවනත.......ලොවේ කිසිවක් නෑ....ලොවේ පැරදුම මිසක කිසිදා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මාගේ ආදරණීය ආදරේ
    වෙන හිතකට පවරා තියා
    යන්නට ඇයි මට ඉඟි කලේ
    මට නම් නුඹ විතරයි උන්නේ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නිලුපුල් යුවලේ
    රතු තොල් සඟලේ
    තැවරූ සෙනේ මුසුවී ඇදී
    මා සිරුරේ වෙලී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
    දිස්වන පබළු එකෙන් එක දිලිසෙන දාට
    ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
    රන් මුතු බබලයි රන් මෙහෙසිය වූ...