Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසලේ

ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලු...
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගේ
ඔබව බලා ගන්නට අම්මේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මීවිත පිරුණා මැදියම් රෑ
ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ

නෙතු ලඟ සීතල මැවුනා
කඳුලක් තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ...
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බැරි බර කරේ තියන්
දෙපයට වාරු අරන්
අපෙ බඩ කට පුරවනවා
රෑ සීපද කියමින්
සීතලයට ගැහෙමින්
හපුතලෙ කන්ද නගිනවා
 
වන වදුලේ වසන්තයට හෝයියා
බින් තැන්නේ කැකුළියො ටික මගෙ දෙයිය
මගෙ දෙයිය
මේව දැකීමෙන් මගෙ සිත ගත දොයියා
කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යුද්දෙට මං ගියා
ගෑණි ගෙදර තියා
මගෙ යාලුවො මං එනතුරු

උන්දැ බලාගයි නිරතුරු...
:dull:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුවල් ඔරුවක නැගී එතෙර
    යන්න යමි මා සුවය සොයනට......
    මද පවන වී ඔබ රෑ දිවා......
    සිසිල දොවනා දම් පැන් සුවින්......


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදියන්න ආසයි ඔයා ලඟින්
    පාළු සීතල රැයක් මැදින්
    හැංගෙන්න ආසයි තුරුලේ ඔබේ
    විඳගන්න උණුසුම සෙමෙන් හදේ...
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..//
    කුමාරියේ.. අමතක නොවේ..
    ලස්සන රුවේ.. සිත සැනසුවේ...
     
    • Like
    Reactions: rcccc

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
    ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ
    මාහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් සැඳැල්ලේ
    මල් යහන් තුරුල්ලේ
    මන් බිඟුන් නිදැල්ලේ
    පෙම් දමින් ඉගිල්ලේ
    සෙනෙහස සලා
    ලොව සරසලා
    සිහිනයක මල් පිපි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විහඟ ගීතය නිහඬ ඇයි
    කියනු මැන කොඳුරා
    නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා
    විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා...
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    දුනේ....ලදුනේ...
    ඔබේ දෑස දැක ගත්තෙමි...
    සැදෑ කලෙක ලදුනේ...ලදුනේ...

    දෙනෝ දහක් අත ගත්තද
    සැමියෙකු නැති ලදුනේ
    නැයෙක් නෑකම් නොකියන
    වීදි සරන ලදුනේ......ලදු
    නේ......​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත ළඟ දඟ කරනා ඔබේ හසරැලි පැවසූ දේ
    සිත මගෙ අවදි කලා පෙර සසරේ බැඳි සෙනෙහේ
    මගෙ දිවි තිබෙන තුරා මතු ඔබ රකිනු නියා බැඳුනයි
    මසිත ඔබ කෙ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කවුළු පියන් පත් වහන්න
    සඳළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා
    ළවැලි තලාවේ

    විලක දුරක මල් පිපුනේ
    අපට නොවේමැයි
    ඔරු පාරු ඇවිත් බලා යාවි
    විල් දිය ගැඹුරුයි
    මල් සුවඳ උරා ඇ.......
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අවසාන මොහොත මාගේ
    පෝරකය
    570534de68202c662a756e571051159e_12156.gif
    දෑස මානේ
    පෙනේවී රූපේ ඔබගේ
    මැවි මැවී මාගේ අම්මේ..

    8314dc898d6cb5e259a3d9af6767b116_12093.gif

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුනු
    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ
    මා නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ
    කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විසිරුනු තරු පත් සිඳුනා
    හිම පිනි පවනක් සැලුනා
    තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා
    පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉ...