Sinduwen Sinduwa II

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉරි තැලුණු වලා
    උඩු වියන් යටින්
    මෘදු තාර ඇතිරිල්ලේ
    ‍යමු යමු යමු අපි
    ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හ.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සියොත් සියොතුන්

    මලක් නම් එය මලක් වුව මැන
    සිනිඳූ සුකොමල රුවෙන් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉඳූවර දියෙන් උප...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පන සේ ලන්වීලා
    සිත් සේ පෙම්බන්දා
    ඇයිදෝ හැර යන්නේ මා
    නැතිදෝ හද උනුවෙලා

    උමතුයි හැඟුමන්
    පාරයි මතකේ
    සිහිවෙයි තැනුනු පෙම් මාලිගා
    ආ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අයිති නිසා සසර පුරා
    කොහොම ඔයා දුරක තියා
    නෙතඟ තියා ඔබ රැකලා
    දිවිය පවා රස කෙරුවා
    අඩු දැනිලා වෙනත බලා
    නෑ කිසිදා ඔබ නොතකා...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කොට්ටං ගහ යට සක්මන් කරනා සඳ සාවී..
    සේදවලා ටික හෝදවලා මට වෙහෙස හරි
    අනංග ඊතල හදවත කුඩුවූ හැඩ කාරී
    මායං කොළ සිත ලාච්චුවේ දැමු වැඩ කාරී
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රෑ අහසින් වැටෙනා
    බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා
    මුවා වී ඉන්න එපා
    හරි සීතලයි
    සීතලයි පින්න
    සිප ගන්න බයෙන්
    මහ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිතුවක්කාරයි නුඹ නම් සොදුර
    මහ වැස්සක් වාගේ
    මුතු කැට වැස්සක් වාගේ වේ නම්
    සොදුරුයි මේ දීගේ
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන
    හිතලා නෑ වාගේ
    බලහත්කාරෙන් ඉන්නට බැහැ මට
    වාවාගෙන වේගේ...


    කොට්ටං ගහ යට සක්මන් කරනා සඳ සාවී..
    සේදවලා ටික හෝදවලා මට වෙහෙස හරි
    අනංග ඊතල හදවත කුඩුවූ හැඩ කාරී
    මායං කොළ සිත ලාච්චුවේ දැමු වැඩ කාරී
    :eek:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගුමු ගුමුව වදුලේ
    සිලි සිලිය සුළගේ
    මුනු මුනුව නදියේ
    කසු කුසුව ගඟුලේ
    අදයි මට ඇසුනේ
    ගුමු ගුමුව වදුලේ
    සිලි සිලිය සු.....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සඳ සේ දවසක ඔබ බැස යාවී
    කළුවර අහසට දුක තියලා
    හමු වුනු තැන්වල මල් සුපිපේවී
    හමුවන වෙන අය ගැන සිතලා
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෙයිලා‍ ඕ ලෙයිලා
    ලෙයිලා ඕ ලෙයිලා
    කවදාවත් ම නොවිදී සුවඳක් මා හද පුරා
    ලංවී ඉන්න හැම දා ඔබ මා ලඟ නැවති...
     
    • Like
    Reactions: kellsupun

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තව දවසක් හමු වී
    ඉමු මේ භවේ
    එක සැරයක්
    දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන්
    හැඬුව තරම් කියන්න
    හීන් සැරේ
    තව දවසක් හමු වී
    ඉ......
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
    ඔබව පෙනේ
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීදුමෙන් වහන්
    මායාවී පායාවී පමා...

     
    • Like
    Reactions: Elysium

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මිදුලේ වැලි මාලිගාවේ
    සක්විති පදවිය ලබන්න
    ගල් වැට ළඟ වාඩි වෙලා
    හඳ පායන හැටි බලන්න
    සතර දිසා ජයගෙන මම හනික එමී
    ඔබේ ලොවට සඳ හිරු වී එ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රතු මල් ගවුමේ දෑවටිලා
    සුලගින් පාර අසාලා
    සත්තයී ආදරේ කියා
    සිහින ඉමේ ඔබ නවතිනවා

    දග නොකරන්නම් සනසන්නම්
    ලෑමදේ ඔබ සතපන්නම්
    ඔබ මා ලඟ ඉන්නවන්ම් රත්තරනේ
    මං හරි ආදරෙයී එ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එදා වගේ සඳ පෑයූ දිනයක
    එදා වගේ සීතල තුරු සෙවනක
    ඔබේ උනුසුමේ බිඳක් රැඳෙන්නට
    වරම් ලැබේවා යලි මතු දිනය
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙන දිගු ගමනේ~
    හෙවණල්ල වෙන්නම්..
    මගේ හුස්ම දවටා~
    නුඹ ලඟ තියන්නම්..
    smiley-next.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
    ජීවිතේ දුකයි ගලන්නෙ කඳුළු මල් තමයි
    කඳුළු මල නුඹයි දැන් නම් සුවඳ නැති හැඩයි
    අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හ...


     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දඟපාන සමනල්ලු රෑනට වෙලා
    සරදම් සිනා මට හෙලා
    ඔය පාන බොරු මායමෙන් රැවටිලා
    හිත ආදරෙන් සැලෙනවා
    යන පාර හැමදාම මඟ අහුරලා
    මනමාලකම් පානවා
    මොනවාට එනවාද ළං ළං වෙලා
    මගේ හිත.....