Sinduwen Sinduwa II

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගෙ හිතම කියන එකම අඟන නුඹය හිතාලා
    නුඹ හිතේ මගේ හෙමින් හෙමින් පාද තබාලා
    සඳරානි පෙරී පෙරී තරු ළඟ තොඳොල් වෙවී
    මේ රැය තුරල් වෙවී ඉමු අපි තුරුල් වෙවී

    wasanthaye sitha saluna
    ananthayata duka danuna
    pawanak wee oba dura aduna
    suwadak se ma laga raduna
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිදීපාට කළ පා තුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සමකළා
    සුමුදු මෘදු දෙපා තුඩුවල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැලපෙනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් පොහොට්ටුවක් එපා කඩන්න
    මල් පොහොට්ටුවට පිපෙන්න දෙන්න
    මල් කියලා දරුවො හිතන්න
    අනේ එපා උන් කෙලෙසන්න
     
    • Like
    Reactions: djnick

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    යාය පුරා පායා රෑ තිස්සේ
    බොහොය බොහොය රැස් පා ගස් අස්සෙන්
    උපමා දෙන්නට කවි සිත ඔස්සෙන්
    පායයිදෝ සද කලුවර අස්සෙන්
    ඉහිල් පැතුම් පුරවන්නට බැරි සද
    සද නිවාඩු ගිහින්

    සද නිවාඩු ගිහින්
    කාටත් නොකියම කලින් නොදන්වා
    සද නිවාඩු ගිහින්
    ඉල්ලා අස්කරගත් හිත හින්දා
    මට දන්වන්නට සද නිවාඩු ගිහින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙත් කැළුම් මනරම් ලෙසින් හද
    ලැඟුම් ගත් දෙව්දූ නුඹයි
    සිත් මලේ පෙම් හැඟුම් මත් කල
    කොමල මල් රොන් බිඟු නුඹයි
    උරුම කඳුළට සිනහ වෙන්නට
    කියා දුන්නෙත් නුඹයි
    මිලින තරුවට සනසවන්නට
    අහිමි වූ සඳවත......
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    තැබිලි පාට තැබිලි ගෙඩිඅ වාගේ ලස්සන
    මගේ හිත ගත්ත ආදරී
    කැමති නැද්ද සින්දු බයිලා කියලා නටන්න
    ඇයි බය වෙන්නේ ආදරී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසේ තරු කැට පායා දිලුනා
    මා තනි වී සිතිවිලි සයුරේ වෙලුනා


    ඔබේ සුමුදු අත මා අත් පටලා
    තරු දහසක්‌ පායා ඇති දිනයක
    පියමං කෙරුවා පෙර අප දෙදෙනා
    තරු කැට අතරේ රැඳී දිලෙනවා
    සිතට දැ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නන්නාඳුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නැවතිලා
    ආඩම්බර කතා ඉඟි පා ගියා
    මගෙ තනි හිතට ඔච්චම්...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
    රන් වලල්ල අතේ දමාලා
    ඉඟත් නලෝලා
    බඳත් නලෝලා
    ආවේ රන් මැණිකා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කාචයක් ඉදිරියේ සළු ලිහන සමනලී
    සල්ලි ගහ කොළ වල හිතුමතේ ඉගිලී
    කහට ගස් දිගිලියේ එදා පෙමින් බැඳෙද්දී
    ඒ සුවඳ විඳිනවා අදත් හිත රිදෙද්දි...