Sinduwen Sinduwa II

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Liyu kawipadha dahak athare..
Liya gannata bariwa latha wena..
Ekama eka diga punchi kawiyak..
Thawama liyanawa man..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොකියනා හැමදේ ම
    දැණුනු බව දැනුනා ද
    සෙනෙහෙ මගෙ මදි වී ද
    ආදරේ පණ සේම
    දැන්වත් කියන්න
    ඔය හිත හදන්නෙ
    මා අත්හරින්න නේද
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Dawasak pala nathi hene..
    Akaala maha wasi wassa..
    Thurule hangagena ma oba themuna amme..
    Paayana thuru hiti piyawara hitiya oba amme..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ හිත තනියෙන්
    නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා
    වෙන කවුරුත් නුඹව තරම්
    ආද‍රයෙන් එදා ඉඳන්
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගෙදර හිටිය රෝස කැකුල
    රෝසා රෝසා
    ඔමරි පොමරි දාපු මුකුළු
    රෝසා රෝසා
    අපිත් එක්‌ක හරි යාළුයි
    රෝසා
    රෝසා නැතුව
    ගේ පාළුයි රෝසා
    රෝසා නැතුව
    ගේ පාළුයි රෝසා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Lowama epa wi..
    Lowama kalakiri..
    Thawi thawi indina wele..
    Obe dayabara ekama wadanakin..
    Mage aathmaya suwapath we..
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිවනම්
    අපි හමුවුණත් ඉඳහිට යලිත්
    එක්වෙන්න බෑ කවදාකවත්
    නිතර වැටෙනා කඳුළට ඉතින්
    කතා කරගන්න පුළුවන්නම්
    කියයි හඬගා ලොවට මතු දා
    ඔබට මං ආදරෙයි කියලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෝස දෙකපුලේ පාට කවි ලියා
    දෑස තුළ ඔබේ මා සඟවලා තියා
    සුසුම් ළඟ ‍ඔබේ රහස් මතුරලා
    තුරුළේ ඔබෙ ඉන්න සිතයි සැමදා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Daatha depalana gigiri sarin.,
    Maa kandawa nothawen..
    Siwusiya gaw dura asena lesin..
    Shoka susum nohelan..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදැන මං පෙම් කළත් තව කෙනෙකු ඔබ ළඟ කියා
    හදපුරා ගිණි ඇවිලිලා දැන් ආදරේ හිමි නැති නිසා
    දිවුරලා කියන්නම් මගේ ආදරෙ ඔබ ම කියා
    හදවතින් ඔබ ළඟින් ඉඳින්නම් මා මියෙන තුරා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රංගිර මා
    ඔබ එගිර සිඹින හිරුට සමානා
    පන්හිඳ මා
    ඔබ එයින් ගෙනෙන ගීය සමා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ නම් නෑ හිතුවේ නුඹ යාවි දුර හැංගිලා
    ඒ තරම් දිගු කාලයක් ඇයි උන්නෙ මට ළංවෙලා
    හීනෙන්වත් නෑවිත් දැන් හිටියාට ඈතට වෙලා
    කඳුළුත් දැන් නොකියා ඉතින් වැටුණාට ඔහෙ ඉකිගසා
    මටවත් මං නැතිවෙනකන් හුස්මත් ගිහින් හැංගිලා