Sinduwen Sinduwa II

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මත් මල් සේනා
    පාවේ පාවේ
    දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා
    මා නෙත් මානේ
    සෙනෙහේ සුවසේ මා
    ලා ඉරේ රන් ගැවිලා
    සදා ස්නේහයේ
    මල් වැහි වෑහු......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හංගාගෙන හිටියා මා සිතක කොනේ
    නොවෙනස් හැඟුමක් ඒ ඔබම කෙරේ
    හීනෙන් පවා නම කියවුනා ඔබේ
    ඊයෙටත් වඩා අද ආදරෙයි මා
    හීනයෙන් පවා නම කියවුනා ඔබේ
    ඊයෙටත් වඩා අද ආද...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දෙනෝදහක් ගැවසෙන සරසවියේ
    පාළුව තනිකම දැණෙනවනම්
    කුටියේ කවුළුව විවර කරනු මැන
    සුළඟක් වී ඔබ වෙත එන්නම්
     
    • Like
    Reactions: rcccc

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි
    මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි

    වැවු ඉවුරේ දිය රැළ පෙර සේම බිඳෙනවා
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
    වැවු ඉවුරේ දිය රැළ පෙර සේම බිඳෙනවා
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    මේ නගරය මා ඔ......

    :(:(
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔයා හින්දා මන් වින්දා දුක් ගංගා
    එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
    ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිඳුනේ
    මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
    ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රි...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දුම්බර මිටියාවත පැත්තේ
    සුන්දර ගම්මානෙක මැද්දේ
    අන්දර වැට ගාවයි උන්නේ
    ගින්දර වාගේ සිත ගත්තේ
    නුදුටු විලාසේ
    ඇයි මඟ හැර යන්නේ
    හිත........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරුණ නෙත් ජය මංගලේ
    පරම සුවදෙයි පෙම් සුවේ
    පෙමට පිදු මේ ජීවිතේ
    මිහිර ගෙනදෙයි මීවිතේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා
    මල් සුගන්ධයෙන් නැලවෙන
    ලතා මඩුල්ලෙ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු කි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිහඬ අරණ දළු මල් පුබුදයි
    ආදරයේ සුන්දර සක්මන්
    හඬන ඇසට හසරැල් පලඳයි
    ආදරයේ නිම්නැති අ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද තනියෙන් මා
    හඬන්නේ නෑ මා
    මා දමා ඈ ගියා කියා
    මා දමා
    සිත දුක් දෙන්නෑ
    අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලඟින්
    මා සිතින්
    ඔබ ගියා කියා

    පාළුව වී අද මගේ
    හඬවන්නෑ ජීවිතේ
    පාළුව වී අද මගේ
    හඬවන්නෑ ජීවිතේ
    ඔබ දන්නේ...
    අද මා ඔබේ නමින් තනි......
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුළඟට කලින් පාවී ලස්සණ මලේ
    වස්සානේ නුඹ හින්දා හැඬුවා
    අවපස දුරින් පායා යළි ජීවිතේ
    නොදැනුනු සුවඳක් මා සෙව්වා


    සිතුවිලි මනරම් නිල් අහස අරන්
    ඔබ මා හමුවේ සැනහේ සරදම්
    මල්කෙමි අතරේ සඟවා රහසේ
    මගෙ සිත ගැයුවේ නොලියු ගී...

    :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවේ සැමා එකම දැයේ
    දූදරුවන් වේවා
    වාද නැතී බේද නැතී ලස්සන ලොව
    හෙට අපට උ...
    :eek:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උන්මාද සිතුවම් මැවේ බිඳේ
    මීදුම් වලා මැද අතීතයේ
    බිඳුණු පෙමින් ගිනිගත් හදවත්
    තනිවේවි එක්ටම් ගේ

    අහන්න සයුරේ බියකරු දිවි දියඹේ
    පාළු හුදකලා සුලඟ ප.....