Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මා දැක්කාම දෑස් පාලා
ඔහුත් දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා
රහස් රැක්කාද වහන් වීලා
දෑස් රිද්දාලා ඈත් වීලා
මේ හීන දේ වේද...
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වේදනා දෙන්නේ නෑ..
ඔබ හැර මා යන්නේ නෑ..
පාලුවේ..ඔබ රඳ..
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යන්න ඔබ යන්න..
    ඈත්වෙලා..ඔබ නිසා කඳුලැල් සැලුවා..
    මිරිඟුවකි..සිහිනෙකි..
    පැතූ ආදරේ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිල්නුවන් පින්බරයි..
    රෝස තොල් ලස්සනයි..
    හිම හංසියේ ඔබ නිල් අහස වගේ..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ.....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙරදා මහ රෑ...
    මා සිහිලැල් උර මඩලේ..
    මුහුණ හොවාගෙන ලසොවින් වැලපුන..
    ඔබේ විඩාබර නෙතින් ගලාගිය..
    කඳුලක කැලලක්..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කල්ප කාලයක්‌ පුරා සංසාර චාරිකා
    හීනයක්‌ වගෙ මා ගාව පායලා
    කල්ප කාලයක්‌ පුරා සංසාර චාරිකා
    හීනයක්‌ වගෙ මා ගාව පායලා
    දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
    ඉනාවක්‌ ගෙනා ඒ මුවේ ම.....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගෙ ආදරේ තරම්..දැනෙනවනම්..
    ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම්..
    මම දුන්නු පෙම් හැඟුම්..
    නෑ යළි අරන්..
    නොහඬන්න මා ආදරෙයි..රත්ත
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිහඬ ගමනේ..මේ තරම් දුර..
    ඇවිත් අපි එක වාගේ..
    මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ..
    බඹර නාදේ ඇසෙන මානේ ..
    රැඳෙනු මාගේ සු..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුපෙම් සුවඳක් අරන්
    ඇවිත් සුලඟක් ලෙසින්
    සදා රැඳෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ
    හිනා අ.....