Sinduwen Sinduwa II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මල් කඩාලා මාල ගොතලා කරට දාලා හැඩ බලා
    ඇස් වසාලා කව්ද අසලා කනට කොඳුරා හිනහිලා
    හීන ලන්කරලා ඈත නොපෙනී ගියා
    අදරේ යලි දැනුනා ඇසට කඳුලැලි දීලා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලොවක් බලන්නට හිමි වූ දෙනෙතින්..
    දෙනයන හැඳින්නෙමි..
    ඒ දෙනයන තුල ඇති සෙනෙහස මම..
    හිමියනි හැඳින්නෙ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිද තුඩගේ පැටලී
    ඇයගේ හැදින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩගේ

     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මීදුමෙන් වැසි
    කඳු යාය සලිතවී
    ඔය වාගේ සීතලෙන්
    නලියාවී කිති කැවී
    නීල නිම්නයේ
    රතු රෝස මල් පිපී
    අපි වාගේ ආදරෙන්
    හිනැහේවි ලංවේවි
    ලා හිරුගේ සෙවනේ විඩා නිවා
    ඒ සුවයේ නැලවෙන්න නෙත් පි.....


    :love::love:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පිපි පිපි රේණු නටන වනේ මල හැප්පිලා
    වරෙන් වරෙන් සුලන් පොදක් අපේ ඇගේත් ගෑවීලා
    කාගේත් කාගේත් පින් පල දීල
    කාටත් කාටත් දෙයෝ දීල
    පුංචි පහේ ඉල්ලමකුත් පැ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි
    ඇතිවී නැති වී නම් ඇගේ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කඳුළු දෙන්න මට හඩන්න
    සත් සමුදුරු ගොඩ ගලන්න
    සුසුම් දෙන්න මට හෙලන්න
    සක්වළ ගල සසල වන්න
    කඳුළු දෙන්න මට හඩන්න
    සත් ස......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Suwandathi kusumaka supipunu pethi matha
    Suwanda randi..
    Obe hada thula mata sihilasa sanasuma
    Athiya nithi..
    Ukulaka nalawena bilindeku lesa
    Thurule sitimi..
    Mulu lowa mata atha oba langa sitha
    Suwa yahane nidi..
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
    කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න
    විසල් ලොව පෙර සේම අසිරිය දකින්න
    දිනක් ඒවිද ආයෙමත් මට කියන්න....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිම් නැති අහස මතින්
    ඉම් නැති පොළොව මතින්
    නිම් නැති අහස මතින්
    ඉම් නැති පොළොව මතින්
    කාටවත්ම බෑ කවුරුවත්ම
    හැර යන්න හැර යන්න
    කාටවත්ම බෑ කවුරුවත්ම
    හැර යන්න හැර...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නුඹ ළඟින් සිටියා නම්
    උදා හිරු එළියටත් කලියෙන්
    එළිය අරගෙන වඩීවී
    විඩා ගෙනෙනා ඉරේ සැඩ රැස්
    සෞම්ය වී මට දැනේවී
    නුඹ ළඟින් සිටියා නම්..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mage dinpothe hi..
    Ada raa liyanne..
    Apa pem kathaawe awasanayayi..
    Oba nena da heta maa manamaliyayi..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැ....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කලකට පස්සේ ඔබ අමතන්නේ මිතුරී
    පුදුම හිතන්නට එපා මගේ සොදුරී
    ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
    ඔබට නොලිවා කියලා අමනාප වෙන්නෙපා
    පහුගිය දවසක මගේ ජීවිත උයනේ
    ඉ......
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
    ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..

    ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
    ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..

    වල්ගා තරුවක් කඩා වැටෙනවා
    මම නුඹේ කොපුල් මත පෙම දියකෙරුවා..

    ප්‍රර්ථනා නෑ අහසට ඇස් පියන් ඉල්ලන්න..
    ප්‍රර්ථනා නෑ අහසට ඇස් පියන් ඉල්ලන්න..

    උඩු ගුවනට සරුංඟලයක් පා කෙරුවා..
    සරුංඟලේ ලඟ මම තනි රැක්කා..
    හේමන්තය ලඟ මම ඇඩුවා..
    ඔබට දැනුනා ජීවන හුස්මක්... ජීවන හුස්මක්..

    ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
    ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..

    අපි අයෙත් අහසට ඉර ගිහින් දැම්මා
    කඳුලු ගින්දර කරලා හේමන්තයට ඉහලින් ඉර අයෙමත් තිබ්බා...


    අපි අයෙමත් අහසට ඉර ගිහින් දැම්මා.... ඉර ගිහින් දැම්මා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවතී
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳුනේ රැඳු...

    ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
    ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..

    ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
    ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..

    පට්ට සිංදුව:yes:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දේදුන්නේ පාට ගෑව පෙම් සිනා
    නෑ මා දන්නේ සිත වදිනා කාරනා
    තුරුලේ වැතිරූ හාදු තවරලා
    මුළු රෑ ඔබගේ නෙත් ගාව ගෑවිලා

    මදහසේ තරු යායේ
    නෙතු මානේ මට කී කතා
    අද වාගේ සිහිවූයේ
    සිහිනේම පා...





    පට්ට සිංදුව:yes:

    මම ආසම සින්දුවක්.:)
     
    Last edited: