Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලෝ අම්බලමේ ඉඳලා යනවා~
නිසි පාර සොයා ආගන්තුකයා..
දෙයි මාන බලා කරුමේ පහරා~
මේ ජීවිතයේ කෝ ස්ථීරතා..
smiley-next.gif
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,968
    20,135
    113
    Panadura

    තාරකාවෝ මැදින් අහසේ
    පොලොව වෙත ආ සීත පිනි මෙන්
    දයාබර ලෙස සිනාසී
    බලා සිටියත් අහිමි වී
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කෝ ඔයා කොහේද දැන් ඉන්නෙ මගෙ රත්තරන්
    නෑ එදා මගේ ළගින් ආදරේ කොදුරමින්
    කදුළට හුරුවී මගෙ නෙතු වැළපේ
    සෙනෙහස මියැදී දෛවය හිනැහේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙවනැල්ල වාගෙමයි උණුහුම වෙලා
    ළඟ උන්නු කාලෙමයි මතකේ පුරා
    තනිවෙන්න දැන් ළඟයි සිහිනෙන් එහා
    වැලපෙන්න බෑ දුකයි නුඹ නැති නිසා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,968
    20,135
    113
    Panadura

    සායම් කිරිල්ලි කොහේ ගිහින්දෝ
    මාදං කැලැවෙ මුවා උනාදෝ
    මල්දම් බදින්නම් පෙම් ගී ගයන්නම්....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ටබුන් අතීතේ දෑතින් වසා~
    අද මෙන් සදාකල් සනසන්න මා..
    දිවිමං තලාවේ සෙවණක් සොයා~
    යුගයෙන් යුගේදී හමුවන්න මා..
    smiley-next.gif

     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ... නගරය මා ඔබ මුන ගසුනු නගරයයි
    මේ... නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි
    මේ... නගරය මා ඔබ මුන ගසුනු නගරයයි
    මේ... නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

    වැව් ඉවුරේ දිය රල පෙර බ්ඳෙනවා
    නුග ගස් පෙල අපි නතුවත් තව ඳලුලනවා
    සරසවි බිම කඳුළල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න සිතෙනවා...
    :love: :baffled: :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,968
    20,135
    113
    Panadura

    වාසනා ලොවක් ගෙනාව
    දිව්ය ලෝකෙ ඉදලා ආව කෙල්ලේ
    සුරූපි කෙල්ලේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලොවම නිදියන රෑ~
    මහද ඇහැරෙනවා..
    ඔබයි මගේ හිත හා පුරා~
    නිබඳ සසල කලේ..
    හැඟුම් ඈහැරෙන දා~
    සොඳුරු සුව දැනෙනා..
    රැයක ඔය හිත ඈඳුනේ~
    සුපෙම් හීනෙන්දෝ..
    smiley-next.gif

     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔය රුව...
    ඈත කඳු කරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ...
    කුමරියේ.. අමතක නොවේ..
    ලස්සන රුවේ.. සිත සැනසුවේ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,968
    20,135
    113
    Panadura

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයට කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
    මං ගාවින්ම උණුහුම නොදී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලියන ගීයට අරුත් දිදී~
    නිතර ඔබ මා ලඟින් හිඳී..
    අඬන දෙනෙතට සිනහා මතුකොට~
    පවන් රැල්ලක් ගලයි ඇදී..
    smiley-next.gif

     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දවසේ තුන් යාමයේ ඔබ ඇසුරේ
    පසුවී නොයා බිඳී අද වාගේ
    විසුමට කොහේ හෝ මේ මිහි තලාවේ
    හෙවණක මුවා වෙමු මිහිරේ පමාවේ...