දෙවුරේ දිලෙනා සොඳ මුතු මාල පලදන්නා... දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා... හඳයෝ හැමදා... නුඹ පණ සේම රැකගන්නා...