Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ළං ළංව හිටියාට සෙවනැල්ල සේ
    වෙන් වෙන් ව ගිය දාට නාඳුනන සේ
    පිංවන්තයයි සිතුව මට මා කෙරේ
    දුක හිතුන මා ගැනම මට ඒ දිනේ
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
     
    • Like
    Reactions: Malinga

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නංගියේ නංගියේ මොක ද
    ගොම්මනේ මිදුල මැද
    හිනා වෙවී තනියෙන්
    වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉඳන් නුඹ
    කියන්න බැරි සතුටින්
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    මට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලාවකි අද ඔබේ මුදු සිත
    එක පසක මා තනිවෙලා
    සිනහවක් නැති ඔබේ දෙගුරුන්
    ඔබේ දෙනුවන් රතු කලා

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    ඟ නැති බව දෑනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ ඒවී දෝ කවදා හෝ
    ඔබ මගෙමයි හැඟෙනවා
    ආදරේ තව රැඳෙනවා
    ඔබ ඒවීදෝ කවදා හෝ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෝයියා හෝ....යියා හෝයියා හෝ....යියා
    හෝයියා හෝ....යියා හෝයියා හෝ....යියා

    මරියාවට නෑ මේ දුක කීවේ
    වැල්ලේ හැදුවට බරුදැල් පන්නේ
    මුහුදු නොයා මං නුඹව රකින්නේ
    කොහොමද කියපන් මගේ රත්තරනේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    නීල සිඳු දිය යහන වාගෙමයි ආදරේ
    ප්‍රාර්ථනා රැළි පිසේ විසිර යලි සැඟවෙයි ආදරේ
    සීත සුව දෙන පවන වාගෙමයි ආදරේ ආදරේ
    ප්‍රාර්ථනා සුවඳ දී නිහඬ සිත පුබුදයි ආදරේ
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    1470627168-Ranga_Nadeeka.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්නෙ කෙලෙස ද ඔබ මට අකමැතිනම්
    හිතන්නෙ කෙලෙස ද මා දෙස නොබලයිනම්
    වඳින්නෙ කෙලෙස ද ළඳුනේ ඔබට මෙමන්
    පතන්නෙ කෙලෙස ද මතු මං ඔවැනි ළඳුන්
     
    • Like
    Reactions: dj knight

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නාඹර ගොයමට රහස් කියාලා
    ලා හිරු හිනහේ කාරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියාලා
    නාරිලතා මා අමතනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විකසිත පැතුමන් ඔබේ ලයේ
    සෙනෙහස මීවිත පිරී
    එනමුදු අදරින් මගේ ලොවේ
    දැල්වුනු පහනද නිවී

    ම්ම්ම්ම් හාහාහාහාහා
    මා මත්වීලා

    නීල නෙතු ඈගේ පෙර මාගේ
    ඒ දෙනෙත් අද අනෙකුගේ
    සිත් තුල සුපිපුන සෙනෙහස් මල්දම් මිලින වී
    වියෝගේ ලංවීලා

    මා නොලද ඒ ආදරේ
    ඔබේ හදතුල මෝදූ වී
    එක්කල අතැඟිලි වෙන්නොම වන්නට වසඟ වී
    පෙම් සිනා නැංවේවා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    විඩා ගෙන දෙන මගේ හදවත
    දවන පාළුව තනිකමයි
    දුරින් සිටි අය ලඟින් සිටි අය
    දුරස් වන විට දැනෙන තනිකම
    ටිකින් ටික මා සිත දවයි
    තනිකමෙන් මා සිත
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ~
    මව්නි පියාණනි ඔබ පමණයි..
    බුදුන් ලඟට අපගේ දුක දන්නේ~
    මව්නි පියාණනි ඔබ දෙප..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා තනිවුනා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
    වස්සානය ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවෙනෑ
    මගේ කැලෑ මලේ