ළං ළංව හිටියාට සෙවනැල්ල සේ වෙන් වෙන් ව ගිය දාට නාඳුනන සේ පිංවන්තයයි සිතුව මට මා කෙරේ දුක හිතුන මා ගැනම මට ඒ දිනේ