Sinduwen Sinduwa II

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
ළඳුනේ ළඳුනේ..., ඔබේ දෑස දැකගත්තෙමි සැදෑ කළ‍ෙක ළඳුනේ,
දෙනොදහක් අත ගත්තද, සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන, විදී සරන ළඳුනේ
amarasiri piris
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නීල ඔබෙ දෑසේ බැල්මෙන් සැනසීලා~
කෝමල මදහාස හසරැල් සිහිවීලා..
සිහින දකිමින් සැනසෙන්නේ තනිවීලා~
කවුද ඔබ කවුද සුර ..
smiley-next.gif

 

alex123game

Member
Jan 12, 2016
298
45
0
අංගම්මන සුමන අංගම්මන සුමන .........
අංගම්මන සුමන අංගම්මන සුමන .........
අංගම්මන සුමන අංගම්මන සුමන .........
අංගම්මන සුම ...............
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ

    ගමෙන් ලියුමක් ඇවිල්ලා
    අක්කගෙන් වාගේ
    මොකක් කියලාද දන්නෑ
    එහෙ ගියෙත් නෑනේ
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    බාබා බ්ලැක් ශීප් හැව් යූ එනි වූල්.....
    යස් සර් යස් සර් ත්‍රී බෑග්ස් ෆුල්......
    :eek: :eek: :eek:

     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
    ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
    පාරාදීසේ.... මා දමා
    පාළුවේ ඈ ගියා
    මා දෑසේ ආදරේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දෙනෙත් අගින් කඳුලැලි පිරෙද්දී~
    සිතට මගේ තව දුක දී..
    නැවතත් ඔබ මා තුරුලේ~
    නපුරුද ඔබගේ ආදරේ..
    smiley-next.gif

     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    රෑ පුරා පායනා තාරුකා
    පහන් සේ දිදුලනා දෑස පා මා දිහා
    හිනැහුනා බල බලා ලංවෙලා ඔබ එදා

    තරු නෙත් දෙකින් ඉගිකලා
    මා හදට ලංවෙලා
    ඔබ ආවා මා සොයලා
    සීත රෑ ඒ ලෙසේ​
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ලියතඹරා මෘදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ ජීවේ ඇයයි...
    නෑ ලෝකෙ ජීවේ ඇයයි...

    මායාව මායාව ‍ලොව රවටනා
    සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වේලේ
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ
     

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වේලේ
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ

    ත්තට යන්නම් මලක් කඩන්නම්... :D
    අම්මට දෙන්නම් දීලා වඳින්න
    ම්... :love:

    ;););)