Sinduwen Sinduwa II
gemba95 Active member Oct 28, 2015 676 79 28 31 computareta meha paththe.. Mar 1, 2017 #2,882 රෑ වැඩ මුරය අවසන් වන කණිසමට නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණළු කැරළි වැටෙනා සඳ අළුයමට නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට තුන්තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ මල් විය නොවෙද මේ දියකර හරින්නේ මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ රෑ වැඩ මුරය .... නුඹෙ කඳුළැලිද සයුරේ රළ නගන්නේ හද සුසුමන්ද පවනක් වී හමන්නේ තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණළු කැරළි වැටෙනා සඳ අළුයමට නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට තුන්තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ මල් විය නොවෙද මේ දියකර හරින්නේ මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ රෑ වැඩ මුරය .... නුඹෙ කඳුළැලිද සයුරේ රළ නගන්නේ හද සුසුමන්ද පවනක් වී හමන්නේ තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 1, 2017 #2,883 නිවනක් ඇති ගෙදරක් නැති~ ගමනක් වෙති වෙහෙසක් නැති.. මේ සසර දනවුවේ~ අපි අසරණ වෙලා වගේ.. හිතට දැනෙනවා..
alex123game Member Jan 12, 2016 298 45 0 Mar 2, 2017 #2,884 වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා... මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලෙ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා... ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා... නොදරුවකු අතින් බොඳ වුන සිතුවමක් ලෙසින් සුන්දර හිරු දස අත රටා වියනවා... කිරි වැදී නටන ගොයමට මිහිදුමින් වැටුනු පිනි කැට රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා හෙටක් ගැන යමක් නොදකින හෙටක් තිබේ දැයි නොසිතන කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා
වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා... මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලෙ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා... ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා... නොදරුවකු අතින් බොඳ වුන සිතුවමක් ලෙසින් සුන්දර හිරු දස අත රටා වියනවා... කිරි වැදී නටන ගොයමට මිහිදුමින් වැටුනු පිනි කැට රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා හෙටක් ගැන යමක් නොදකින හෙටක් තිබේ දැයි නොසිතන කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා
HKavinda Well-known member Dec 23, 2013 53,986 20,165 113 Panadura Mar 2, 2017 #2,885 වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් මං ගාවින්ම උණුහුම නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් මං ගාවින්ම උණුහුම නොදී
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 4, 2017 #2,887 දිනෙක මගේ දිවි ගමනේ~ මට හිමි නැති හදවත ඔබගේ.. කාටත් කලින් මාගේ වෙන්න~ ආයේ ලබන ජන්මයේ.. ඔබේ අත ගන්නට ඒ..
දිනෙක මගේ දිවි ගමනේ~ මට හිමි නැති හදවත ඔබගේ.. කාටත් කලින් මාගේ වෙන්න~ ආයේ ලබන ජන්මයේ.. ඔබේ අත ගන්නට ඒ..
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 4, 2017 #2,888 shw7 said: Click to expand... ගූගල් කරල ඉමේජ් ලින්ක් කරාට අනිත් අයට පෙනෙන්නේ නැත.
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 4, 2017 #2,889 DAMER said: දිනෙක මගේ දිවි ගමනේ~ මට හිමි නැති හදවත ඔබගේ.. කාටත් කලින් මාගේ වෙන්න~ ආයේ ලබන ජන්මයේ.. ඔබේ අත ගන්නට ඒ.. Click to expand... එක වසන්තයක එක රාත්‍රියක දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා.... විතරක් මතකයි... හද ලුහුබැද ඉව කරනා
DAMER said: දිනෙක මගේ දිවි ගමනේ~ මට හිමි නැති හදවත ඔබගේ.. කාටත් කලින් මාගේ වෙන්න~ ආයේ ලබන ජන්මයේ.. ඔබේ අත ගන්නට ඒ.. Click to expand... එක වසන්තයක එක රාත්‍රියක දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට දැනුනා.... විතරක් මතකයි... හද ලුහුබැද ඉව කරනා
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 4, 2017 #2,890 නර්ථන ලීලා මා මන බන්දන නෙතුසිතු මායා අංජන ගල්වන සිතුවිලි ගඟ දිය නිබඳ කලඹන රාධා දෝ නුඹ
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 4, 2017 #2,891 බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම්
බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම්
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 5, 2017 #2,892 මලට රේණු සේ ඔබ ලඟ ඉන්නම් සඳට තරුව සේ තනියම කන්නම්
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 7, 2017 #2,894 නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 8, 2017 #2,895 මට කියන්න හැම දෙයක්ම~ හිතේ තියෙනා දුක නිවෙන්න.. හදේ ගැස්ම දැනෙනා තැනක~ මං ආසයි අහන් ඉ..
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Mar 8, 2017 #2,896 ඉරිමා උදයේ සීතල මුතු පිණි මතින් මද්දහනේ වැටෙනා හිරුගේ කිරණ වැසි සිත් නිම්නයට සතුටක් ගතේ දුවනා
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 8, 2017 #2,897 නාඹර ගොයමට රහස් කියාලා ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා නාරිලතා මා අමතනවා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 12, 2017 #2,898 වියෝවූ පසුවයි දැනෙන්නේ~ ප්‍රේමයේ අභිමන්.. හැඬූදා කඳුලයි දකින්නේ~ සිනාවේ සරදම්..
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 12, 2017 #2,899 මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බන්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැඇරේවී යන්න හොඳයි දම්වැල් අරගෙන තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බන්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැඇරේවී යන්න හොඳයි දම්වැල් අරගෙන තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන
HKavinda Well-known member Dec 23, 2013 53,986 20,165 113 Panadura Mar 12, 2017 #2,900 නිල් අහස පුරා උණුසුම සදලා සැමදා මගේ තාත්තා සෙනෙහස වපුරා මහමෙර උතුරා සැමදා මගේ තාත්තා